ක්‍රිකට් අභ්‍යාවකාශ ගත කිරීමට ඇමරිකාවෙන් සැලසුම් ! NASA Space Center to host Major League Cricket draft on March 19

ක්‍රිකට් අභ්‍යාවකාශ ගත කිරීමට ඇමරිකාවෙන් සැලසුම්.!

Major League Cricket 2023

ඇමරිකා එක්සත් ජනපදය විසින් නවතම විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් (Major League Cricket – MLC නමින්) ආරම්භ කිරීමට සැලසුම් සකස් කරමින් සිටින අතර,

එහි ආරම්භය මෙම වසරේ මාර්තු 19 වැනිදා ඇමරිකාවේ හූස්ටන් හී පිහිටි NASA අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ දී සිදු වනු ඇති බව Cricbuzz වෙබ් අඩවිය මගින් අණාවරණය කරනවා.

ක්‍රිකට් අභ්‍යාවකාශ ගත කිරීමට ඇමරිකාවෙන් සැලසුම් ! NASA Space Center to host Major League Cricket draft on March 19
ක්‍රිකට් අභ්‍යාවකාශ ගත කිරීමට ඇමරිකාවෙන් සැලසුම් ! NASA Space Center to host Major League Cricket draft on March 19

මෙම තරගාවලිය මෙම වසරේ ජූලි මාසයේ දී කණ්ඩායම් හයක සහභාගීත්වයෙන් යුතුව දින 18ක් පුරාවට පැවැත්වීමට සැලසුම් සකස් කර ඇති අතර,

එම කණ්ඩායම් ඇමරිකාවේ New York, Washington DC, Dallas, San Francisco, Los Angeles සහ Seattle යන ප්‍රදේශ පාදක කර ගනිමින් නම් කිරීමට බලාපොරොත්තු වන බවත් දැන ගන්නට ලැබෙනවා.

එමෙන්ම මෙම තරගාවලියේ සියලු තරග ඇමරිකාවේ Dallas සහ Morrisville හී දී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ක්‍රිකට් අභ්‍යාවකාශ ගත කිරීමට ඇමරිකාවෙන් සැලසුම් ! NASA Space Center to host Major League Cricket draft on March 19

ආරම්භ MLC තරගාවලියේ දී සෑම කණ්ඩායමකට ම තරග පහක් ක්‍රීඩා කිරීමට සිදු වන අතර,

කණ්ඩායම් සඳහා ක්‍රීඩකයින් මිල දී ගැනීමට එක් කණ්ඩායමකට ඇමරිකානු ඩොලර් 750,000ක මුදලක්,

(ILT20 සහ SA20 තරගාවලිවල කණ්ඩායම්වලට ලැබුණු මුදලට ආසන්න අගයක්) හිමි වනු ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ක්‍රිකට් අභ්‍යාවකාශ ගත කිරීමට ඇමරිකාවෙන් සැලසුම් ! NASA Space Center to host Major League Cricket draft on March 19

මෙහි දී විශේෂයෙන්ම ශ්‍රී ලංකාව, පාකිස්තානය, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය යන රටවල ප්‍රබල ක්‍රීඩකයින් තරගාවලිය සඳහා සහභාගී කර ගැනීමේ බලාපොරොත්තු සහිතව ඔවුන් තරගාවලිය සඳහා සැලසුම් සකසා තිබෙනවා.

මාර්තු 19 දින හූස්ටන් හී අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ පැවැත්වීමට නියමිත ක්‍රීඩක වෙන්දේසියෙන් පසු ක්‍රීඩකයින් මෙහි එන තෙක් බලාපොරොත්තු සහගත ව බලා සිටිනවා.”

MLC තරගාවලියේ අධ්‍යක්ෂක Justin Geale විසින් සිය ඉදිරි සැලසුම් පිළිබඳ එසේ අණාවරණය කර තිබුණා.

ක්‍රිකට් අභ්‍යාවකාශ ගත කිරීමට ඇමරිකාවෙන් සැලසුම් ! NASA Space Center to host Major League Cricket draft on March 19

තරගාවලියේ දී එක් තරගයක් සඳහා කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 7 දෙනෙකු සහභාගී කර ගැනීමට අවස්ථාව හිමි වනු ඇති අතර,

ඇමරිකාව විසින් මීට පෙර විවිධ රටවලින් තෝරා ගෙන සිය රටේ ස්ථිර පදිංචිය ලබා දුන් ඇන්ජලෝ පෙරේරා, Corey Anderson, Sami Aslam, Unmukt Chand, Liam Plunkett වැනි අය දේශීය ක්‍රීඩකයින් ලෙස තරගාවලියට එකතු වනු ඇත.

Cricbuzz ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat