එංගලන්ත ලයන්ස්වරුන්ට තරු පෙන්වූ මොරටුවේ අරටුව.. Nishan Madushka continues magical record run with unbeaten 207 in helping Sri Lanka A to 580/3

එංගලන්ත ලයන්ස්වරුන්ට තරු පෙන්වූ මොරටුවේ අරටුව..

එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

දරුණු පරාජයක් කරා ගමන් ගනිමින් තිබූ ශ්‍රී ලංකා A සහ එංගලන්ත Lions කණ්ඩායම් අතර පළමු නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (02) ශ්‍රී ලංකා පිතිකරුවන් සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කර දැමුවා.

එහි දී මොරටු මහා විද්‍යාලයෙන් ක්‍රිකට් අත්පොත් තැබූ 23 හැවිරිදි නිශාන් මදුශ්ක දිනය පුරාවටම නොදැවී සිටිමින් විශිෂ්ට ද්විත්ව ශතකයකින් ශ්‍රී ලංකා දෙවැනි ඉනිම සැරසුවා.

එංගලන්ත ලයන්ස්වරුන්ට තරු පෙන්වූ මොරටුවේ අරටුව
එංගලන්ත ලයන්ස්වරුන්ට තරු පෙන්වූ මොරටුවේ අරටුව

තරගයේ පළමු දිනය මුළුමනින්ම වරද්දා ගත් නිසා ශ්‍රී ලංකාව මීට දින දෙකකට පෙර සිටියේ අතිශයින්ම අවදානම් අඩියකයි. එහි දී කාසියේ වාසිය දිනා පිතිකරණය තෝරා ගත් ඔවුන් ලකුණු 136ක් තුල දී සියල්ලන් දැවී ගියා. Matthew Fisherගේ වේගපන්දුවට කඩුලු 5ක් බිලි වුනා.

එංගලන්ත ලයන්ස්වරුන්ට තරු පෙන්වූ මොරටුවේ අරටුව

සම්පූර්ණයෙන්ම වෙනස් තණතිල්ලක පිතිකරණයේ යෙදෙන අයුරක් පෙන්වූ එංගලන්ත Lions කණ්ඩායම තම මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 467ක් එක්කාසු කළා.

ඒ වෙනුවෙන් Tom Haines ශතකයකින් ආධාර කළා. යොවුන් ක්‍රීඩක අම්ශි ද සිල්වා සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 3 බැගින් බිඳ දැම්මා.

එංගලන්ත ලයන්ස් පිළ පළමු දිනයේදීම 113 කින් පෙරමුණට (lankansports.com)

ධනුෂ්ක ගුණතිලක තහනම් කිරීමට නීතිපති නිර්දේශ කරයි (lankansports.com)

මේ අනුව ලකුණු 331ක් පිටුපසින් සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා A කණ්ඩායමට තිබුණේ සුළුපටු පීඩනයක් නම් නොවෙයි.

නමුත් පළමු කඩුල්ලටම ලකුණු 203ක් එකතු කරමින් දරුණු පරාජයක අඳුරු සෙවණැලි ඈතට පා කර හැරීමට නිශාන් මදුශ්ක සහ ඕෂධ ප්‍රනාන්දු සමත් වුනා.

එංගලන්ත ලයන්ස්වරුන්ට තරු පෙන්වූ මොරටුවේ අරටුව

ඊයේ දිනයේ ඕෂධ ලකුණු 114ක සුපිරි ඉනිමක් ක්‍රීඩා කළේ හතරේ පහර 18ක් සමඟයි. දිනය අවසන් වන විට ශ්‍රී ලංකා A කණ්ඩායම එක් කඩුල්ලකට ලකුණු 228ක් ලබා සිටියා.

තෙවැනි දිනයේ දිවා විවේකය සඳහා තරගය නතර කරන මොහොත දක්වාම ශ්‍රී ලංකාවට අහිමි වුනේ එක් කඩුල්ලක් පමණයි.

එහි දී නිශාන් මදුශ්ක සමඟින් ලකුණු 119ක සබඳතාවයකට උර දුන් ලක්ෂිත මානසිංහ ලකුණු 73 දී දැවී ගියා.

තවමත් 23 වැනි වියේ පසුවන කොළඹ නාලන්ද විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි ලක්ෂිත මානසිංහ අද හතරේ පහර 11කින් සහ හයේ පහර 2කින් තම ඉනිම හැඩ වැඩ ගැන්වූවා.

එංගලන්ත ලයන්ස්වරුන්ට තරු පෙන්වූ මොරටුවේ අරටුව
එංගලන්ත ලයන්ස්වරුන්ට තරු පෙන්වූ මොරටුවේ අරටුව
එංගලන්ත ලයන්ස්වරුන්ට තරු පෙන්වූ මොරටුවේ අරටුව

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat