එංගලන්ත ලයන්ස් පිළ පළමු දිනයේදීම ලකුණු 113 කින් පෙරමුණට -England Lions lead by 113 runs on the first day..

එංගලන්ත ලයන්ස් පිළ පළමු දිනයේදීම ලකුණු 113 කින් පෙරමුණට

එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

සංචාරක එංගලන්ත Lions සහ ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර පැවැත්වෙන නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (31) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.

පළමු දිනය නිමාවට පත්වන විට එහි වැඩි ගෞරව දිනා සිටින්නේ තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දස්කම් දැක්වූ එංගලන්ත Lions කණ්ඩායමයි.

එංගලන්ත ලයන්ස් පිළ පළමු දිනයේදීම ලකුණු 113 කින් පෙරමුණට
එංගලන්ත ලයන්ස් පිළ පළමු දිනයේදීම ලකුණු 113 කින් පෙරමුණට

තරගාවලිය ආරම්භ කරමින් උරගා බැලුණු කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා A නායක නිපුන් ධනංජය සමත් වුනා. ඔහු තෝරා ගත්තේ මුලින් පිතිකරණයේ යෙදීමයි.

තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්

ශ්‍රී ලංකාව:

  • නිපුන් ධනංජය (නායක), නිශාන් මදුශ්ක, ඕෂධ ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, සහන් ආරච්චිගේ,
  • දුනිත් වෙල්ලාලගේ, ලක්ෂිත මානසිංහ, ඇම්ශි ද සිල්වා, ලසිත් ඇඹුල්දෙණිය.

එංගලන්තය :

  • Haseeb Hameed (නායක), Alex Lees, Tom Haines, Tom Abell, Josh Bohannon, Jack Haynes, Jamie Smith,
  • Liam Patterson-White, Matthew Fisher, Jack Carson, Sam Cook.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් නිශාන් මදුශ්ක සහ ඕෂධ ප්‍රනාන්දු ඉනිම ඇරඹූ අතර ප්‍රථම කඩුල්ලේ සබඳතාවය ලකුණු 5කට පමණක් සීමා වුනා.

එහි දී Matthew Fisherගේ වේගපන්දුවක් හමුවේ දැවී ගියේ එක් ලකුණක් පමණක් ලබා සිටි නිශාන් මදුශ්කයි.

එංගලන්ත සිංහයින්ට එරෙහි පුහුණු සටනට ශ්‍රී ලංකා සිංහයින් (lankansports.com)

සදීර සමරවික්‍රම අද ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස පන්දු 60කින් ලකුණු 43ක් වාර්තා කළා.

ඒ හතරේ පහර 7ක් සමඟයි. කණ්ඩායම අසීරුවෙන් සිටින මොහොතේ සහන් ආරච්චිගේගෙන් සහ දුනිත් වෙල්ලාලගේගෙන් හොඳ ඉනිම් දෙකක් අපේක්ෂා කළ ද, එම බලාපොරොත්තු ඉටු කිරීමට ඔවුන් දෙදෙනාම අසමත් වුනා.

එංගලන්ත ලයන්ස් පිළ පළමු දිනයේදීම ලකුණු 113 කින් පෙරමුණට

පන්දු යැවීමේ දී එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති දකුණත් වේගපන්දු යවන්නෙකු වන

Matthew Fisher විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 5ක් දවා ගත්තේ සත්කාරකයින්ට ලකුණු 34ක් පමණක් ලබා දෙමින්. Patterson-White කඩුලු 3ක් බිඳ හෙළුවා.

නොදැවී ක්‍රීඩා කරන Haines වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 72ක දී ලකුණු 62ක් ලබා සිටිනවා.

ඒ හතරේ පහර 7ක් සමඟයි. ඔහුගේ සහය පිතිකරු Josh Bahannon ලකුණු 26යි. එංගලන්ත ඉනිම මේ වන විට සටහන් වන්නේ පන්දුවාර 48ක් අවසානයේ කඩුලු 3කට ලකුණු 249ක් ලෙසයි.

එංගලන්ත ලයන්ස් පිළ පළමු දිනයේදීම ලකුණු 113 කින් පෙරමුණට

මේ අනුව දිනයේ සම්පූර්ණ ගෞරවය දිනා ගත් එංගලන්ත Lions කණ්ඩායම මේ වන විට කඩුලු 7ක් අතැතිව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 113ක් ඉදිරියෙන් සිටිනවා.

පන්දු යැවීමේ දී ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 89ට කඩුලු 2ක් බිඳ හෙළද්දී, සහන් ආරච්චිගේ ඉතිරි කඩුල්ලට හිමිකම් කිව්වා.

එංගලන්ත ලයන්ස් පිළ පළමු දිනයේදීම ලකුණු 113 කින් පෙරමුණට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat