කාන්තා T20 ලෝක කුසලාන නිලධාරි මඩුල්ලට ශ්‍රී ලංකාවෙන් කාන්තාවන් දෙදෙනෙක්.. Two women from Sri Lanka to the Women’s T20 World Cup Official Panel

කාන්තා T20 ලෝක කුසලාන නිලධාරි මඩුල්ලට ශ්‍රී ලංකාවෙන් කාන්තාවන් දෙදෙනෙක්..

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය 2023

ICC විසින් එළඹෙන කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් තරග නිළධාරිණියන් නම් කර ඇති අතර, ඒ වෙනුවෙන් ශ්‍රී ලාංකික තරග තීරකවරියක් සහ විනිසුරුවරියක් නම් කර තිබෙනවා.

පෙබරවාරි 10 වැනිදා පටන් දකුණු අප්‍රිකාවේ දී ආරම්භ වීමට නියමිත කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ICC විසින් නම් කළ නිලධාරි මඩුල්ල වෙනුවෙන් නිලධාරිණියන් 13 දෙනෙකු ඇතුළත් වනවා.

කාන්තා T20 ලෝක කුසලාන නිලධාරි මඩුල්ලට ශ්‍රී ලංකාවෙන් කාන්තාවන් දෙදෙනෙක්
කාන්තා T20 ලෝක කුසලාන නිලධාරි මඩුල්ලට ශ්‍රී ලංකාවෙන් කාන්තාවන් දෙදෙනෙක්

මෙම 13 දෙනා අතරට තරග තීරකවරියන් තිදෙනෙක් සහ තරග විනිසුරුවරියන් දස දෙනෙකු ඇතුළත් වන අතර

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග තීරකවරියක් ලෙස මිචෙල් පෙරේරා සහ විනිසුරුවරියක් ලෙස නිමාලි පෙරේරා යන දෙදෙනා මෙම නිලධාරි මඩුල්ලට තෝරා ගෙන තිබෙනවා.

කාන්තා T20 ලෝක කුසලාන නිලධාරි මඩුල්ලට ශ්‍රී ලංකාවෙන් කාන්තාවන් දෙදෙනෙක්

ශ්‍රී ලංකාවට අමතරව තවත් රටවල් හයක් අතරින් මෙම නිලධාරි මඩුල්ල තෝරා ගෙන තිබෙනවා.

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් තෝරා ගෙන ඇති නිලධාරි මඩුල්ල මෙසේයි,

කාන්තා T20 ලෝක කුසලාන නිලධාරි මඩුල්ලට ශ්‍රී ලංකාවෙන් කාන්තාවන් දෙදෙනෙක්

තරග තීරකවරියන්:

මිචෙල් පෙරේරා (ශ්‍රී ලංකාව),GS Lakshmi (ඉන්දියාව) සහ Shandre Fritz (දකුණු අප්‍රිකාව)

තරග විනිසුරුවරියන්:

නිමාලි පෙරේරා (ශ්‍රී ලංකාව), Sue Redfern (එංගලන්තය ), Eloise Sheridan (ඕස්ට්‍රේලියා), Claire Polosak (ඕස්ට්‍රේලියා), Jacqueline Williams (බටහිර ඉන්දීය කොදෙව් ), Kim Cotton ( නවසීලන්තය), Lauren Agenbag (දකුණු අප්‍රිකාව), Anna Harris (එංගලන්තය), Vrinda Rathi (ඉන්දියාව) සහ N Janani (ඉන්දියාව)

තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව සහ සත්කාරක දකුණු අප්‍රිකාව අතර පෙබරවාරි 10 වැනිදා පැවැත්වීමට නියමිත අතර,

පෙබරවාරි 26 වැනිදා තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වීමට සැලසුම් සකස් කර තිබෙනවා.

තරගාවලියේ දී A කාණ්ඩය නියෝජනය කරන ශ්‍රී ලංකාවට වත්මන් ලෝක ශූර ඕස්ට්‍රේලියාවට අමතරව දකුණු අප්‍රිකාව,

නවසීලන්තය සහ බංග්ලාදේශය යන කණ්ඩායම් මූලික වටයේ දී මුණ ගැසෙනු ඇත.

ESPN cricinfo ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය කාන්තා විස්සයි20 සංචිතයට අලුත් මුහුනු දෙකක්!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය කාන්තා විස්සයි20 සංචිතයට අලුත් මුහුනු...

JUNGLE FORTUNE

JUNGLE FORTUNE සීතල දෙසැම්බරයේ අපි යුරෝ 3,000ක් ඔබ වෙනුවෙන් සූදානම්!...

2026 T20 ලෝක කුසලාන ටිකට් මෙච්චර ගනන් අඩු ඇයි?: අවම මිල රුපියල් 100යි!

2026 T20 ලෝක කුසලාන ටිකට් මෙච්චර ගනන් අඩු ඇයි?:...

WINTER WINS

WINTER WINS සීතල දෙසැම්බරයේ යුරෝ 6,000ක් දිනා ගැනීමට සූදානම් ද!...

දිනේෂ් කාර්තික් ලන්ඩන් ස්පිරිට් සමඟ එක්වෙයි!

දිනේෂ් කාර්තික් ලන්ඩන් ස්පිරිට් සමඟ එක්වෙයි! එංගලන්තයේ පැවැත්වෙන The Hundred...

කුමාර් සංගක්කාර -Legend Kumar Sangakkara

කුමාර් සංගක්කාර -Legend Sanga කුමාර් සංගක්කාර කියන්නේ කවුද? කුමාර් සංගක්කාර යනු...

COWBOYS VS RACCOONS

COWBOYS VS RACCOONS තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස...

ෆෝමියුලා-1 ලෝක ශූරයා ලැන්ඩෝ නොරිස්!

ෆෝමියුලා-1 ලෝක ශූරයා ලැන්ඩෝ නොරිස්! මෙම වසරේ (2025) ෆෝමියුලා-1 ලෝක...

හොදම Articles

Popular Categories

Telegram