Kandy Falcons දෙවැනි ජයග්‍රහණයත් ලබා ගනී, Kandy Falcons get their second win

Kandy Falcons දෙවැනි ජයග්‍රහණයත් ලබා ගනී,

Lanka Premier League 2022

තම මංගල තරගයේ දී ම Colombo Stars කණ්ඩායමට එරෙහිව ලකුණු 109ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගත් Kandy Falcons ක්‍රීඩකයෝ අද (07) Galle Gladiators කණ්ඩායම සමඟ පැවති තරගයෙන් ද කඩුලු 5ක පහසු ජයග්‍රහණයක් ලබා ගන්නට සමත් වුනා.

නිමා වූයේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයයි.

තෙවැනි තරගය නිමාවේ දී Jaffna Kings ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැනට පිවිස තිබුණ ද, මෙම ජයග්‍රහණයත් සමඟින් ඔවුන් අභිබවා පළමු ස්ථානයට පැමිණීමට Kandy Falcons ක්‍රීඩකයෝ සමත් වුනා.

Kandy Falcons දෙවැනි ජයග්‍රහණයත් ලබා ගනී,

තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් Galle Gladiators කඩුලු 8ක් දැවී ලකුණු 121ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Kandy Falcons ක්‍රීඩකයෝ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 123ක් ලබා ගත්තා.

ඒ වෙද්දී තවත් පන්දු 30ක් ඔවුන් සතුව තිබුණා.

Kandy Falcons පෙර තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම ම මෙම තරගයට ද නම් කර තිබුණු අතර Galle Gladiators පිටියට පිවිසියේ සම්මු අශාන් වෙනුවට 24 හැවිරිදි ආරම්භක වමත් පිතිකරු තනුක දාබරේ එක් කර ගනිමින්.

ක්‍රීඩා කළ කණ්ඩායම්,

Galle Gladiators:

  • තනුක දාබරේ, කුසල් මෙන්ඩිස් (නායක), Azam Khan (කඩුලු රකින්නා), නුවනිඳු ප්‍රනාන්දු, මොවින් සුබසිංහ, Iftikhar Ahmed, Imad Wasim, පුලින තරංග, Wahab Riaz, නුවන් ප්‍රදීප්, නුවන් තුෂාර.

Kandy Falcons:

  • පැතුම් නිස්සංක, Andre Fletcher (කඩුලු රකින්නා), Carlos Brathwaite, අශේන් බණ්ඩාර, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග (නායක), චාමික කරුණාරත්න, Fabian Allen, ඉසුරු උදාන, Zahoor Khan, අශේන් ඩැනියෙල්.
Kandy Falcons දෙවැනි ජයග්‍රහණයත් ලබා ගනී,

කාසියේ වාසිය දිනා ගත් Galle Gladiators පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත්ත ද,

ඔවුන්ට සිතූ සේ යමක් කිරීමට ප්‍රතිවාදී පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ.

ඔවුන්ගේ පළමු පන්දුවාර 6 තුළ දී ලකුණු 29කට කඩුලු 5ක් දවා ගැනීමට Kandy Falcons පන්දු යවන්නෝ සමත් වෙනවා.

Kandy Falcons දෙවැනි ජයග්‍රහණයත් ලබා ගනී,

Galle Gladiators 121/8 (20)

Kandy Falcons 123/5 (15)

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat