ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට.. Argentina and the Netherlands to the quarter-finals

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

පාපන්දු ලෝක කුසලානය 2022

ලෝක පාපන්දු පිටිය උණුසුම් කරමින් කටාර් හිදී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයේ අවසන් 16 දෙනාගේ වටය ආරම්භ කරමින් පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කරන්නට ආජන්ටිනාවට සහ නෙදර්ලන්තය සමත් වුනා .

ආජන්ටිනාව සහ ඕස්ට්‍රේලියාව

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට
ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

තරගාවලියේ පෙරළිකාරී කණ්ඩායමක් වූ ඕස්ට්‍රේලියාව ගෝල 2-1ක් ලෙස පරදවා ජයග්‍රහණය ලබා ගන්නට ප්‍රබල ආජන්ටිනාව සමත් වුනා.

මෙම තීරණාත්මක තරගයේ පළමු ගෝලය වාර්තා කළේ සුපිරි ක්‍රීඩක Lionel Messi විසිනුයි. 35 වැනි මිනිත්තුවේ දී ලැබුණු පන්දුවක් අලංකාර පහරක් මගින් ගෝලයට එල්ල කරමින් ඔහු එම ගෝලය වාර්තා කළා.

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

තරගයේ වැඩි ආධිපත්‍ය ආජන්ටිනාවට දිනා දෙමින් ඕස්ට්‍රේලියා ක්‍රීඩකයෙකු සිදු කළ වරදකින් ප්‍රයෝජන ගත් ආජන්ටිනා ක්‍රීඩක Julian Alvarez 57 වැනි මිනිත්තුවේ දී දෙවැනි ගෝලය වාර්තා කළා.

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට
ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

තරගය ජයග්‍රහණය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට ආජන්ටිනාවට හැකි වුනේ ලෝක කුසලාන සිහිනයට තවත් පියවරක් ළං වෙනුමිනුයි.

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

අවසන් ලකුණු තත්වය: ආජන්ටිනාව 02 – 01 ඕස්ට්‍රේලියාව

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

ආජන්ටිනාව: Lionel Messi 35’, Julian Alvarez 57’, Enzo Fernandez 77’ (OG)

නෙදර්ලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදය

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

ප්‍රබල නෙදර්ලන්තයට ආරම්භයේ දී ම පීඩනයක් එල්ල කරමින් ගෝලයක් වාර්තා කිරීමට ඉතා ආසන්න අවස්ථාවක් තුන්වැනි මිනිත්තුවේ දී ලැබූ නමුත් එය සාර්ථක කර ගැනීමට Christian Pulisicට හැකි වුනේ නැහැ.

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

10 වැනි මිනිත්තුවේ දී ලැබුණු පන්දුවක් ඉතා සාර්ථකව ගෝලය තුළට එල්ල කරමින් තරගයේ ගෝල ලබා ගැනීම ආරම්භ කිරීමට නෙදර්ලන්ත ක්‍රීඩක Memphis Depayට හැකි වුනා.

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

නමුත් ඇමරිකානුවන්ගේ සතුට කෙටි වේලාවකට සීමා කරමින් 81 වැනි මිනිත්තුවේ ලැබුණු පන්දුවක් ගෝලය තුළට යොමු කරමින් සිය දෙවැනි ගෝලය වාර්තා කිරීමට Daley Blind සමත් වුනා.

එම ගෝලයත් සමඟ තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගනිමින් අවසන් කණ්ඩායම් 08 අතරට පිවිසීමට නෙදර්ලන්තයට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය : නෙදර්ලන්තය 03 – 01 ඇමරිකා එක්සත් ජනපදය

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

  • නෙදර්ලන්තය: Memphis Depay 10’, Daley Blind 45+1’ & 81’
  • ඇමරිකාව: Haji Wright 76’
ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට
ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

JETX-MAS!

JETX-MAS! නත්තල් එක්ක අලුත් අවුරුද්ද ජයග්‍රාහීව ආරම්භ කරන්න, යුරෝ 30,000ක්...

වසර 26කට පසු ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය SLR සතු වේ!

වසර 26කට පසු ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය...

MAGIC SPINS

MAGIC SPINS ත්‍යාග පසුපස හඹා යන්න ඔබ සූදානම්ද! යුරෝ 4,000...

LIVE FORTUNE

LIVE FORTUNE තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස €5,000...

2025 අළු බඳුන සිව්වන තරඟයේදී ප්‍රධාන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විවේක ගන්වයිද?

2025 අළු බඳුන සිව්වන තරඟයේදී ප්‍රධාන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විවේක...

ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට!

ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට! අජිත් අගාර්කර්ගේ නායකත්වයෙන්...

ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය...

SPIN EMPIRE

SPIN EMPIRE යුරෝ 5,000ක් දිනා ගැනීමට ඔබ කැමතිද? තරඟාවලියට සහභාගී...

හොදම Articles

Popular Categories

Telegram