ප්‍රබල ජර්මනිය ජපානය ඉදිරියේ පසුබසී – Japan beats Canada 2-1

ප්‍රබල ජර්මනිය ජපානය ඉදිරියේ පසුබසී

කටාර් හී පැවැත්වෙන 2022 පාපන්දු ලෝක කුසලානයේ (23) පැවති තරගයකින් ප්‍රබල ජර්මනිය පරාජය කරමින් පෙරළිකාර ජයක් ලබා ගැනීමට ජපානයට හැකි වෙද්දී,

කොස්ටා රිකා කණ්ඩායම පරදවා දැවැන්ත ජයක් ලබා ගැනීමට ස්පාඤ්ඤයට හැකි වුනා .

එමෙන්ම (23) දහවල් පැවති Croatia සහ මොරොක්කෝව අතර තරගය අවසන් වුනේ ජය පැරදුමෙන් තොරවයි.

ජපානය සහ ජර්මනිය

Khalifa International ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය ආරම්භ වී මිනිත්තු 8ක් ගත වෙද්දී ජර්මනියට එරෙහිව ගෝලයක් වාර්තා කිරීමට ජපානයට හැකි වූවත්, එය ක්‍රීඩක අනිසි ස්ථාන ගත වීමක් ලෙස සලකා අවලංගු කිරීමට පැති විනිසුරුවරයා කටයුතු කළා.

ප්‍රබල ජර්මනිය ජපානය ඉදිරියේ පසුබසී
ප්‍රබල ජර්මනිය ජපානය ඉදිරියේ පසුබසී

ජර්මනිය වෙනුවෙන් තරගාවලියේ පළමු ගෝලය වාර්තා කිරීමට Ilkay Gundogan සමත් වුනේ 33 වැනි මිනිත්තුවේ දීයි.

ජපානය ක්‍රීඩකයෙකු සිය දඬුවම් සීමාවේ දී සිදු කළ වරදක් නිසා හිමි වූ දඬුවම් පහරක් සාර්ථකව ගෝලයට එල්ල කරමින් ඔහු එම ගෝලය වාර්තා කළා.

ආජන්ටිනාව පරදා සෞදිය සවුදිය පුරයි Sri Lanka’s Betting (lankansports.com)

පාපන්දු ලොලීන්ට මදි නොකියන්න තෑගි (lankansports.com)

ලෝක කුසලානෙ බලලා සුපිරි BENTLEY රථයක් දිනාගන්න (lankansports.com)

එම ගෝලයෙන් කෙටි වේලාවකට පසුව ක්‍රියාත්මක වූ ජපන් ක්‍රීඩක Takuma Asano අලංකාර පහරක් මගින් පන්දුව ප්‍රතිවාදී ගෝලය තුළට එල්ල කළේ ජර්මානු ප්‍රේක්ෂකයින්ගේ හදවත ද නතර කරමිනුයි.

ප්‍රබල ජර්මනිය ජපානය ඉදිරියේ පසුබසී

එයට පිළිතුරු ලෙස කිසිදු ගෝලයක් ලබා ගැනීමට ජර්මනියට නොහැකි වීම නිසා ජපානයට ඉතිහාස ගත ජයක් ගෙන දෙමින් තරගය අවසන් වුනා.

අවසන් ලකුණු තත්වය :

ජපානය 02 – 01 ජර්මනිය

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

ජපානය

: Ritsu Doan 75’, Takuma Asano 83’ජර්මනිය

: Ilkay Gundogan 33’ (P)

ස්පාඤ්ඤය සහ කොස්ටා රිකා

ප්‍රබල ජර්මනිය ජපානය ඉදිරියේ පසුබසී
FIFA World Cup Qatar 2022 – Group E – Spain v Costa Rica – Al Thumama Stadium, Doha, Qatar – November 23, 2022 Spain players celebrates

Al Thumama ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය ස්පාඤ්ඤය ලෝක කුසලාන තරගයක වාර්තා කළ ඉහළම ගෝල සංඛ්‍යාව වාර්තා කරමින් ජය ගත්තා.

ආරම්භයේ ම සිට ප්‍රබලත්වය පෙන්නුම් කළ ස්පාඤ්ඤය වෙනුවෙන් පළමු ගෝලය Dani Olmo ලබා ගත්තේ තරගයේ 11 වැනි මිනිත්තුවේ දීයි.

තරගය ආරම්භ වී මිනිත්තු 21ක් ගත වෙද්දී දඬුවම් රාමුව තුළ දී ලබා ගත් පන්දුව අලංකාර පහරක් මගින් ගෝලය තුළට එල්ල කිරීමට Marco Asensioට හැකි වුනේ ප්‍රතිවාදී ගෝල රකින්නාට සිතීමට ද ඉඩක් නොතබමිනුයි.

ස්පාඤ්ඤ කණ්ඩායමේ ගෝල පරතරය තවත් ඉහල දමමින් 75 වැනි මිනිත්තුවේ දී ලැබූ පන්දුවක් ගෝලයේ වම් කෙළවරට එල්ල කරමින් පස්වැනි (Gavi) ගෝලයද 90 වැනි මිනිත්තුවේ දඬුවම් රාමුව තුළ දී නැවත ලැබූ පන්දුවක් ගෝලයට එල්ල කරමින් තරගයේ හයවැනි ගෝලය Carlos Soler ද ලබාගත්තා

එයින් ටික වෙලාවකින් ක්‍රියාත්මක වූ Alvaro Morata අලංකාර ගෝලයක් ලබා ගැනීමට සමත් වුනේ ස්පාඤ්ඤයට ආරම්භක තරගයේ ම දැවන්ත ජයක් ලබා දෙමිනුයි.

අවසන් ලකුණු තත්වය:

ස්පාඤ්ඤය 07 – 00 කොස්ටා රිකා

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

ස්පාඤ්ඤය

: Dani Olmo 11’, Marco Asensio 21’, Ferran Torres 31’ (P) & 54’, Gavi 90; Alvaro Morata 90+2’

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat