ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබේ-Dhanushka Gunathila gets bail..

ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබේ

ලිංගික අපචාර චෝදනා මත ඕස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවටශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් තරුවක් වන ධනුෂ්ක ගුණතිලකට ඔස්ට්‍රේලියානු අධිකරණයක් විසින් ඇප ලබා දී ඇති අතර,

ඔහු 150,000 ක ට්‍රැකින් බ්‍රේස්ලට් පැළඳීමට එකඟ වීමෙන් පසුව ඔහුට 150,000 ක ඇපයක් ලබා දී තිබේ.

සිඩ්නි මහේස්ත්‍රාත් Janet Wahlquist විසින් ඔහුට ඩොලර් 150,000ක පුද්ගලික ඇපයක් මත ඇප ලබා දී තිබූ අතර ඔහුට තවත් ඇප කොන්දේසි කිහිපයක් ද පනවා තිබෙනවා.

  • දිනපතා පොලිසියට වාර්තා කළ යුතුයි.
  • රාත්‍රි 9 සිට උදෑසන 6 දක්වා ගමන් බිමන් තහනම්.
  • ටින්ඩර් සහ වෙනත් dating යෙදවුම් භාවිතය තහනම්.
  • පැමිණිලිකරු සහ සම්බන්ධතා පැවැත්වීම තහනම්.
ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබේ

ලිංගික අපචාර මත තරුණියක් යොමු කළ පැමිණිල්ලකට අනුව නොවැම්බර් 06 වැනිදා සිට ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගැනීමට ඕස්ට්‍රේලියානු පොලිසිය කටයුතු කළා.

එම අත්අඩංගුවට ගැනීමෙන් දින 11කට පසුව පැවති නඩු විභාගයෙන් පසු ඔහුට මෙලෙස ඇප හිමි වුනා.ධනුෂ්ක සහ එම කාන්තාව නොවැම්බර් 02 වැනිදා හමුවීමට පෙර ඔවුන් ටින්ඩර් යෙදවුම ඔස්සේ ඔක්තෝබර් 29 වැනිදා සම්බන්ධතා පැවැත්වූ බව ද අධිකරණය විමසා තිබුණා.

ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබේ
ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබේ

එමෙන්ම ඔවුන් එම කාන්තාවගේ නිවසට යෑමට පෙර ස්ථාන කිහිපයක දී මත් පැන පානය කර ඇති බවට ඕස්ට්‍රේලියානු පොලිසිය චෝදනා කළ අතර ධනුෂ්ක අවස්ථා කිහිපයක දී ඇයට ලිංගික අතවර කළ බව ද උසාවියේ දී කරුණු විමසා තිබුණා.

ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනම් කරයි -Dhanushka banned (lankansports.com)

SLC දනුෂ්කගේ වියදම් දරන්න ඉදිරිපත් වෙයි (lankansports.com)

ගුණතිලක කොන්ඩමයක් පැළඳ සිටියේ නම් පමණක් ලිංගික ක්‍රියාකාරකම්වල නියැලීමට කාන්තාව එකඟ වූ බවත්,

‘ඔහු විරෝධය පළ කළ නමුත් අවසානයේ ඇය එකඟ වූ’ බවත්, අකමැත්තෙන් වුවද පොලිස් වාර්තා සදහන් කරයි.

පසුදා උදෑසන අවදි වූ කාන්තාව තොල් ඉදිමුණු තුවාල සහිතව ලිංගික අතවරයකට ලක් වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත් බව පොලිසිය කියයි.

උපුටා ගැනීම ඩේලි මේල් පුවත්පත.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

හොදම Articles

Popular Categories

Telegram