IPL වෙන්දේසිය කල් දමයි, ස්ථානය කොචි වෙත ගෙනයයි IPL auction set for December 23 in Kochi

IPL වෙන්දේසිය කල් දමයි, ස්ථානය කොචි වෙත ගෙනයයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

දෙසැම්බර් 16 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සතියක් කල් දමමින් සහ එය පැවැත්වෙන ස්ථානය කෝචි වෙත මාරු කිරීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තියෙනවා.

ඒ අනුව ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙන නව දිනය සහ පැවැත්වෙන ස්ථානය කණ්ඩායම් හිමිකරුවන් වෙත දැනුම් දී ඇති බව ද වාර්තා වෙනවා.

මීට පෙර එම වෙන්දේසිය දෙසැම්බර් මස 16 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබුනත් ඊයේ (09) දිනයේ දී එහි නව දින කණ්ඩායම් හිමිකරුවන් වෙත දැනුවත් කර තිබෙනවා.

IPL වෙන්දේසිය කල් දමයි,  ස්ථානය කොචි වෙත ගෙනයයි
IPL වෙන්දේසිය කල් දමයි, ස්ථානය කොචි වෙත ගෙනයයි

වෙන්දේසිය ස්තාන්බූල් හි දී පැවැත්වීමට සැලසුම් කර තිබුනත්, එය කිරීමට නොහැකි වීමෙන් පසුව සංවිධායකයින් වෙන්දේසිය සඳහා නව ස්ථානයක් සොයා ගැනීමට කටයුතු කළ අතර කණ්ඩායම් 10ක නිලධාරීන් 200කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වන එම අවස්ථාවට ස්ථානයක් සොයා ගැනීම පහසු වුනේ නැහැ

ස්ථාන කිහිපයකින් පසුව ගෝවා නුවර දී එම වෙන්දේසිය පැවැත්වීම පිළිබඳව සංවිධායකයින් සොයා බැලුවත් පසුව එය කෝචි නුවරට ගෙන යාමට ඔවුන් තීරණය කර තිබෙනවා.

IPL වෙන්දේසිය කල් දමයි,  ස්ථානය කොචි වෙත ගෙනයයි

ඒ අනුව වෙන්දේසිය දෙසැම්බර් 23 වැනිදා පැවැත්වෙන අතර එදින ම බංග්ලාදේශය සහ ඉන්දියාව අතර ටෙස්ට් තරගයක් ද පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම වෙන්දේසිය පැවැත්වෙන්නේ නත්තල් දිනයට දින දෙකක් පමණක් ඉතිරිව තිබිය දී වීම විශේෂත්වයක්.

Mayank Agarwal වෙනුවට Shikhar Dhawan (lankansports.com)

මෙවර වෙන්දේසියට පෙර කණ්ඩායම් රඳවා ගන්නා ක්‍රීඩකයින් සහ නිදහස් කරනා ක්‍රීඩකයින් පිළිබඳව නොවැම්බර් 15 වැනිදාට පෙර දැනුවත් කළ යුතු අතර නව වෙන්දේසියේ දී ඔවුන්ගේ කණ්ඩායම් මුදල ඉන්දීය කෝටි 5කින් වැඩි වීමට ද නියමිතයි.

මේ වන විටත් කණ්ඩායම් කිහිපයක්ම සිය සංචිත තහවුරු කරමින් සිටින අතර ඔවුන් තරගාවලියේ විශාල නම් කිහිපයක් වූ Mayank Agarwal, Odean Smith, Sahrdul Thakur, Shivam Mavi, Kane Williamson, Romario Shephered, Jason Holder සහ KS Bharat යන ක්‍රීඩකයින් කණ්ඩායම්වලින් නිදහස් කර තිබෙනවා.

Cricbuzz ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

තැන්පතු මුදල දෙගුණ කරගන්න මෙම PROMO CODE එක භාවිතා කරන්න

_1XSLANKA_

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

කිරිගිස්ථානය පරදා ශ්‍රී ලංකා බාලිකාවෝ අවසන් පූර්ව වටයට!

කිරිගිස්ථානය පරදා ශ්‍රී ලංකා බාලිකාවෝ අවසන් පූර්ව වටයට! කොළඹ සුගතදාස...

රිෂාබ් පාන්ට් නැවතත් ඉන්දීය ටෙස්ට් සංචිතයට!

රිෂාබ් පාන්ට් නැවතත් ඉන්දීය ටෙස්ට් සංචිතයට! දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන...

පොලාර්ඩ් සහ පූරන් මිචිගන් එමිරේට්ස් සංචිතයට එක්වෙති!

පොලාර්ඩ් සහ පූරන් මිචිගන් එමිරේට්ස් සංචිතයට එක්වෙති! ජාත්‍යන්තර ලීග් T20...

BONES & BONUSES

BONES & BONUSES නොවැම්බර් කියන්නෙම බෝනස් පිරුන මාසයක්, අපගේ තරඟාවලියට...

ශ්‍රී ලංකාව හොං කොං සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ ශූරතාව රැකගැනීමට පිටත්ව යයි!

ශ්‍රී ලංකාව හොං කොං සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ ශූරතාව...

BBL තරඟාවලියට හරස් වූ අශ්වින්ගේ දනිස් අමාරුව!

BBL තරඟාවලියට හරස් වූ අශ්වින්ගේ දනිස් අමාරුව! ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ...

හොදම Articles

Popular Categories

Telegram