හර්ෂිතාගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට පිට පිටම දෙවැනි ජයත් -Harshita’s Bat gave Sri Lanka their second win in a row

හර්ෂිතාගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට පිට පිටම දෙවැනි ජයත්

24 වැනි වියේ පසුවන යොවුන් ක්‍රීඩිකා හර්ෂිතා මාධවී ඊයේ (04) ක්‍රීඩා කළ දැකුම්කළු ඉනිම නිසා කාන්තා ආසියානු කුසලානයේ දෙවැනි ජයත් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට හැකි වුනා.

ඒ තායිලන්ත කාන්තාවන් ලකුණු 49 කින් පහසුවෙන්ම පරාජය කරමින්.

බංග්ලාදේශයේ සිල්හෙට් නුවර දී උදෑසන තරගයක් ලෙස ආරම්භ වූ මෙහි කාසියේ වාසිය හිමි වුනේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි. ඒ අනුව චමරි අතපත්තු මුලින් පන්දුවට පහර දීම තමන් වෙත නතුකර ගත්තා .

හර්ෂිතාගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට පිට පිටම දෙවැනි ජයත්
හර්ෂිතාගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට පිට පිටම දෙවැනි ජයත්

පෙර තරග දෙකට වඩා අද ශ්‍රී ලංකාව පිතිකරණ අංශයෙන් සුබ පෙරනිමිති පෙන්නුම් කළ අතර මුල් කඩුල්ල සඳහාම අර්ධ ශතක සබඳතාවයක් ගොඩ නැගීමට හර්ෂිතා මාධවී සහ චමරි අතපත්තු සමත් වුනා .

තරග අවසානයේ තායිලන්ත ඉනිම දැක්වුණේ ලකුණු 107කට කඩුලු 5ක් ලෙසයි. තරගයේ වීරයා සම්මානයට ශ්‍රී ලංකා ඉනිමේ ගැලවුම්කාරිය බවට පත්වූ හර්ෂිතා මාධවී තරම් වෙනත් සුදුස්සෙක් සිටියේ නැහැ .

කාන්තා ආසියානු කුසලානය නිවසේ සිටම නරඹන්න , දිනන කණ්ඩායමට ඔට්ටුවක් දමන්න ,

මුදල් දිනන්න , දැන්ම 1Xbet හා එකතු වන්න , තරඟාවලියේ උණුසුම දවසින් දවස වැඩි වන විට ඔබට ලැබෙන ජයග්‍රහණ ප්‍රමාණයද වැඩිවේවි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

හොදම Articles

Popular Categories

Telegram