මෙවර ලෝක කුසලානය දිනන කණ්ඩායම ගැන මුරලිගෙන් අනාවැකියක්..!A prediction from Murali about the team that will win the World Cup 2022

මෙවර ලෝක කුසලානය දිනන කණ්ඩායම ගැන මුරලිගෙන් අනාවැකියක්.

T20 World Cup 2022, Legends Cricket League

ලබන මාසයේ දී ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ දී ඉන්දීය දඟපන්දු යවන්නන් කැපී පෙනෙන දස්කම් දක්වනු ඇති බවත්, එහෙත් තමන්ගේ මව්රටේ දී ම ක්‍රීඩා කිරීමට ලැබීමේ වාසිය නිසා ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලෝක කුසලානය දිනා ගනු ඇති බවත් හිටපු විශිෂ්ට දඟපන්දු යවන්නකු වන මුත්තයියා මුරලිදරන් විසින් අනාවැකි පළ කරනවා .

බොහෝ විට ඕස්ට්‍රේලියානු තණතිලි වේගපන්දු යවන්නන්ට සහාය පල කරත්,

මෙවර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයට එන ඉන්දීය දඟපන්දු යවන්නන් තරග වෙනස් කළ හැකි මට්ටමේ දස්කම් දක්වනු ඇති බව මුරලිදරන් විසින් පවසා සිටිනවා.

මම ඉන්දියාව දඟපන්දු යවන්නන් තිදෙනෙකුගෙන් යුතුව ක්‍රීඩා කරනවා දැක තිබෙනවා. මෙම ඕස්ට්‍රේලියානු තණතිලිවල පන්දුව එතරම්ම දඟ කැවුණේ නැතත්, මෙවැනි තණතිලිවල පන්දු යැවීමට උචිත ආකාරයේ පන්දු යැවීමේ සංකලනයක් ඔවුන් සතු වන නිසා මෙම තරගාවලියේ විශාල වෙනසක් ඔවුන් විසින් සිදු කරාවි කියලා මම බලාපොරොත්තු වෙනවා.”

ඔහු විසින් මේ බව ප්‍රකාශ කර සිටියේ ANI පුවත් සේවය සමගින් සිදු කළ සංවාදයක දීයි.

ලෝක කුසලානය නිවසේ සිට සජීවීව නරඹන්න,

තරගය නරඹා මුදල් උපයන්න

දැන් 1Xbet සමඟ ගිණුමක් සාදන්න,

1Xbet ඔබට මුදල් ජයග්‍රහණ ලබා දීමට සූදානම්

මෙවර ලෝක කුසලානය දිනන කණ්ඩායම ගැන මුරලිගෙන් අනාවැකියක්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against...

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට – සංචිතය මෙන්න!

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට -...

හොදම Articles

Popular Categories

Telegram