කුසල් ජනිත් පෙරේරාගේ සැත්කම සාර්ථකයි

කුසල් ජනිත් පෙරේරාගේ සැත්කම සාර්ථකයි
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවෙකු වන කුසල් ජනිත් පෙරේරාගේ උරහිසේ ආබාධය වෙනුවෙන් සිදු කළ සැත්කම (01) එක්සත් රාජධානියේ දී සාර්ථකව අවසන් ව තිබුණා. උරහිසේ ඇතිව තිබූ දීර්ඝ කාලීන ආබාධය නිසාවෙන් ඔහුට වසරකට ආසන්න කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත් ව සිටීමට සිදු වූ අතර ඔහු අවසන් වරට ක්‍රීඩා පිටියේ දැක ගැනීමට හැකි වුනේ පසුගිය වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දීයි. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පිතිකරණ ලැයිස්තුව දෙස බැලීමේ දී නිරන්තරයෙන් මතකයට එන නාමයක් වන කුසල් පෙරේරා සනත් ජයසූරියගේ පිතිකරණයට සමාන පිතිකරණ රටාවක් පෙන්නුම් කරන නිසාවෙන් බොහෝ දෙනා අතර ප්‍රසිද්ධියට පත් වූ පිතිකරුවෙක්. ඔහුගේ සැත්කම ඊයේ (01) දිනයේ දී සාර්ථකව අවසන් වූ නමුත් ඔහු සම්පූර්ණ වශයෙන් සුව වීමේ දිනයක් ප්‍රකාශයට පත් කළ නොහැකි නිසාවෙන් ඔහුට බොහෝ විට මෙම වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වීමේ අවස්ථාව අහිමි වනු ඇත. කුසල් ජනිත් පෙරේරා හට ඉක්මන් සුවය ලැබී හැකි ඉක්මනින් නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙහි දස්කම් දැක්වීමට හැකි වේවායි 1Xbet ප්‍රාර්ථනා කරන්නෙමු.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝ 🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱 💯ඉහළ අනුපාත ✅ 🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼 🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න, Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

දේශසීමා සිද්ධියක් හේතුවෙන් ඇෆ්ගනිස්ථානය පාකිස්තාන ත්‍රිත්ව තරගාවලියෙන් ඉවත් වේ.

දේශසීමා සිද්ධියක් හේතුවෙන් ඇෆ්ගනිස්ථානය පාකිස්තාන ත්‍රිත්ව තරගාවලියෙන් ඉවත් වේ. ඇෆ්ගනිස්ථානය...

EMPIRE RICHNESS

EMPIRE RICHNESS මෙම යුරෝ 3000 ක ත්‍යාග මල්ලෙන් කොටසක් ඔබේ...

මොකක්ද මේ කාන්තා ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ නොතේරෙන ප්‍රෙහේලිකාව?

මොකක්ද මේ කාන්තා ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ නොතේරෙන...

2025 අළු බඳුන තරගාවලිය: පළමු ටෙස්ට් තරගයේ නායකත්වය ස්ටීව් ස්මිත්ට!

2025 අළු බඳුන තරගාවලිය: පළමු ටෙස්ට් තරගයේ නායකත්වය ස්ටීව්...

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 8ක්!

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 8ක්! සිව්වැනි...

MYSTERY BOOSTER

MYSTERY BOOSTER අපගේ තරඟාවලියට සහභාගී වී යුරෝ 2,000,000 ක ත්‍යාග...

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් සමග ලහිරු ඉතිහාසගතවෙයි!

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් සමග ලහිරු ඉතිහාසගතවෙයි! බහරේනයේ...

හොදම Articles

Popular Categories

Telegram