ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා සංචාරයට CDB සමාගමත් එකතු වෙයි

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) මෙවර ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබා දීමට ඉදිරිපත් වී සිටී.

ජනතාවගේ අභිලාෂයන් බලගැන්වීමට කැප වී සිටින සමාගමක් වශයෙන්, රටේ ක්‍රිකට් ක්‍රීඩාවට අත්වැලක් වීමේ අරමුණින් CDB සමාගම මෙම තරගාවලියට අනුග්‍රාහකත්වය ලබා දීමට තීරණය කළේය.

ක්‍රිකට් ක්‍රීඩාව සමඟ දීර්ඝ කාලයක් තිස්සේ සමීප සම්බන්ධතාවක් පවත්වා ගෙන යන CDB සමාගම, වෙළඳසේවා සංගම් ක්‍රිකට් තරගාවලියට වසර ගණනාවක් තිස්සේ අනුග්‍රාහකත්වය ලබා දී ඇති අතර 2021 වසරේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරගාවලිය සඳහා ද අනුග්‍රාහකත්වය දැක්විය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ 2022 ශ්‍රී ලංකා සංචාරය ජුනි 07 සිට ජූලි 12 දක්වා පැවැත්වේ. මේ වන විට ලොව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හි අංක එකේ පසුවන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන්නේ වසර 6කට පසුව වීම විශේෂත්වයකි. මෙම තරගාවලිය ටෙස්ට් තරග දෙකකින්, එක්දින තරග පහකින් සහ විස්සයි විස්ස තරග තුනකින් සමන්විත වේ.

“ක්‍රිකට් යනු කවදත් ශ්‍රී ලාංකිකයන් තුළ ප්‍රබෝධයක් ඇති කිරීමට සමත් වූ දෙයක්. ඕස්ට්‍රේලියානු සංචාරය අතරතුර අපගේ කණ්ඩායම දිරිගැන්වීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවේ සමීප මිතුරෙකු ලෙස හැඳින්වීමට පුළුවන්. ක්‍රිකට් ලෝලීන් ඉතාමත් උනන්දුවෙන් බලා සිටි මේ තරගාවලිය සඳහා අනුග්‍රාහකයෙකු බවට පත්වීමට හැකි වීම අපට මහත් සතුටක්”, CDB ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී දර්ශන ජයසිංහ මහතා පැවසීය.

“ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා සංචාරය සිදු වන්නේ ශ්‍රී ලංකාවට තීරණාත්මක කාලපරිච්ඡේදයකයි. ඒ නිසා එහි වැදගත්කම දෙගුණ වී තිබෙනවා. සෑමවිටම ජනතාව වෙනුවෙන් පෙනී සිටි ආයතනයක් වශයෙන් අප ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, සුපුරුදු ශ්‍රී ලාංකික සත්කාරය ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙත ලබා දෙමින්, ක්‍රිකට් ක්‍රීඩාවේ වටිනාකම් පෙරදැරිව තරගාවලියේ උණුසුම සිත් සේ විඳගන්නා ලෙසයි”, දර්ශන ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා සංචාරයට CDB සමාගමත් එකතු වෙයි

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට!

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට! ශ්‍රී ලංකා කණ්ඩායමේ තරු...

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්!

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්! ICC T20 ලෝක කුසලානයේ ඉන්දියාවට...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

හොදම Articles

Popular Categories

Telegram