Abbott සහ Handscomb ශ්‍රී ලංකා සංචාරයෙන් ඉවතට

පුහුණුවීම් අතරතුර සිදු වූ ආබාධයක් නිසාවෙන් ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක Sean Abbott හට ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

ඔහුට අමතරව ඕස්ට්‍රේලියානු A කණ්ඩායම සමඟ මෙරටට පැමිණි කඩුලු රකින ක්‍රීඩක Peter Handscomb ද සිය බිරිඳගේ දරු ප්‍රසූතිය නිසාවෙන් නැවතත් සිය මව් රට වලා පිටත්ව ගොස් තිබෙනවා.

එමෙන්ම ඊයේ (07) පැවති පළමු විස්සයි විස්ස තරගයේදී  ඇතිවූ ආබාධයක් නිසාවෙන් වේගපන්දු යවන ක්‍රීඩක Michael Starc හට අද (08) පැවැත්වෙන තරගය අහිමි වන බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් තහවුරු කර තිබුණා.

Abbott ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස සංචිතය සඳහා නම් කර තිබූ අතර එම තරගාවලියෙන් අනතුරුව ඔහු ඕස්ට්‍රේලියානු A කණ්ඩායමේ එක්දින තරගාවලියට එක්වීමට නියමිතව තිබුණා.

නමුත් ඔහු පුහුණුවීම් සිදු කරන අතරවාරයේ පන්දුවක් අතෙහි වැදීම නිසාවෙන් සිදු වූ ආබාධයක් නිසාවෙන් ඔහුට සමස්ත තරගාවලියෙන්ම ඉවත් වීමට සිදුව තිබෙනවා.

ඕස්ට්‍රේලියානු A කණ්ඩායම නියෝජනය කරමින් තරගාවලියට එක්වීමට මෙරටට පැමිණි Handscomb සිය පළමු දරුවාගේ උපත වෙනුවෙන් නැවත ඕස්ට්‍රේලියාවට පිටත් වීම නිසා ඔහුට ද සමස්ත තරගාවලියම අහිමිව ඇත.

Abbottගේ ආදේශකයා ලෙස Scott Boland නම් කර ඇති අතර ඔහු ඕස්ට්‍රේලියානු A කණ්ඩායමේ සිව්දින තරග ආරම්භයට පෙර මෙරටට පැමිණීමට නියමිතයි.

ඕස්ට්‍රේලියානු A කණ්ඩායම වෙනුවෙන් Handscomb වෙනුවට කඩුලු රකින ක්‍රීඩක Jimmy Peirson ඇතුළත් කර ඇත.

A සංචිතයට ඇතුළත් කඩුලු රකින ක්‍රීඩකයින් ඕස්ට්‍රේලියානු එක්දින සංචිතයට ඇතුළත් නිසාවෙන් ඕස්ට්‍රේලියානු A කණ්ඩායමේ සිව්දින තරග සඳහා Peirson නිත්‍ය කඩුලු රකින්නා ලෙස කටයුතු කිරීමට වැඩි ඉඩක් තිබෙනවා.

ඕස්ට්‍රේලියානු A කණ්ඩායම සහ ශ්‍රී ලංකා A කණ්ඩායම අතර අද (08) පැවැත්වෙන එක්දින තරගයේ නායකත්වය Alex Carey විසින් දරන අතර ඔහුට අමතරව Cameron Green ද සංචිතයට ඇතුළත්.

ඔවුන් දෙදෙනා මීට පෙර ඕස්ට්‍රේලියානු A කණ්ඩායමට ඇතුළත් නොවුනත් ලබන සතියේ ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලියට සූදානම් වීම සඳහා ඔවුන් මෙම සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

අද පැවැත්වෙන තරගය සඳහා ඕස්ට්‍රේලියානු A කණ්ඩායම වෙනුවෙන් Todd Murphy, Matthew Kuhnemann සහ Tanveer Sangha යන දඟපන්දු යවන්නන් තිදෙනා ඇතුළත් කිරීම කැපී පෙනුණා.

Cricinfo ඇසුරිනි.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

Abbott සහ Handscomb ශ්‍රී ලංකා සංචාරයෙන් ඉවතට

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BOOSTER BATTLE

BOOSTER BATTLE මෙම තරඟාවලිය සඳහා යුරෝ 9,000 ක් දිනා ගැනීමට...

හොං කොං සික්ස‍ර්ස් තරග මාලාව එලබෙන නොවැම්බරයේදී!

හොං කොං සික්ස‍ර්ස් තරග මාලාව එලබෙන නොවැම්බරයේදී! හොං කොං ක්රිකට්...

MONEY HEIST

MONEY HEIST ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ 45,000 කට...

ICC ආචාරධර්ම කඩකල බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු ජේඩන් සීල්ස් ට දඩ!

ICC ආචාරධර්ම කඩකල බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු ජේඩන් සීල්ස්...

2026 IPL ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් මාසයේදී?

2026 IPL ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් මාසයේදී? 2026 ඉන්දීය ප්‍රිමියර් ලීග්...

හොදම Articles

Popular Categories

Telegram