රූට්ගේ පිත්ත කෙළින් සිටගනියි

නවසීලන්ත කණ්ඩායමේ එංගලන්ත ටෙස්ට් සංචාරයේ පළමු තරගය පුවත් මවමින් අවසන් වුනා. එහි දී වාර්තා වූ විශේෂ සිද්ධියක් වන්නේ ජෝ රූට් ශතකය පසුකිරීමට පෙර ඔහුගේ පිත්ත තණතීරුව මත කෙළින් සිටවා තිබෙන ආකාරයයි.

මේ ගැන කතාබහක් ඇතිව තිබෙන්නේ තරගයේ වීඩියෝවක් Twitter හි ජනප්‍රිය වීමත් සමඟයි. Indian Express වැනි මාධ්‍ය ද මේ බව වාර්තා කොට තිබුණා.

පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රාහී සබඳතාවය පැවැත්වූ ජෝ රූට් සහ බෙන් ෆෝක්ස් නොදැවුණු ලකුණු 120ක සබඳතාවයක් පැවැත්වූවා. එහි දී ජෝ රූට් ශතකයක් රැස්කළා. කෙසේ වෙතත් වඩාත් කතාබහට ලක්වන මෙම වීඩියෝව සහ ඡායාරූපයෙන් පෙන්නුම් වන්නේ රූට් ලකුණු 87ක් ලබා සිටි අවස්ථාවේ සිදු වූ සිද්ධියක්.

පන්දු යවමින් සිටියේ කයිල් ජේමිසන්. ජෝ රූට් ක්‍රියාකාරී පිතිකරුට ප්‍රති-අන්තයේ සිටගෙන සිටියා. එහි දී ඔහු ඔහුගේ පිත්ත අතින් අල්ලා සිටිනවා වෙනුවට තණතීරුව මත සිටවා තබා තිබුණා. බොහෝ ප්‍රේක්ෂකයන්ට එය අළුත් අත්දැකීමක් වුනා.

ක්‍රිකට් ක්‍රීඩාව ගැන උනන්දු බොහෝ දෙනා Twitter හි අදහස් පළකොට තිබුණේ එය ජෝ රූට්ගේ පිත්තේ සමබරතාවයට කදිම උදාහරණයක් බවයි. පිත්තේ යට කොටස කෙළින් පැතලි ආකාරයට කපා තිබීම මඟින් ඊට ඒ සමබරතාව ලබාගෙන ඇතැයි පැවසෙනවා. රූට්ගේ ලකුණු රැස්කිරීම ඉහළින් තිබීමට එය හේතුවක්ව ඇතැයි කතාබහක් මේ වන විට නිර්මාණය වී තිබෙනවා.

කෙසේ වෙතත් තාක්ෂණය යොදාගැනීම අතින් ක්‍රිකට් ක්‍රීඩාව වේගයෙන් ඉදිරියට ගොස් තිබෙනවා. ඒ අනුව ධනවත් රටවල් වල ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනස් තාක්ෂණයන් තම ක්‍රිකට් ආම්පන්න වලට යොදාගැනීම සිදු වෙමින් පවතිනවා.

ඩෙනිස් ලිලී ලෝහ පිත්තක් රැගෙන පිටියට පැමිණි අවස්ථාවක් තිබුණා. කපිල් දේව්ගේ පිත්තේ උරහිස් දෙක “V” හැඩයට කපා තිබුණා. රිකී පොන්ටින් ලෝහමය තීන්ත ආවරණයක් ඇති පිත්තක් භාවිතා කළා. මැතිව් හේඩන් අඩි තුනක් පමණ උස මොන්ගූස් පිත්තක් භාවිතා කළා. ශ්‍රී ලංකාවේ කෞෂාල් සිල්වා සහ ලොව උසින් අඩු බොහෝ පිතිකරුවන් ද පිත්ත කප්පාදු කොට සකස් කරගෙන තිබුණා.

ඒ සියලු පිති අතර ජෝ රූට්ගේ පිත්ත තණතීරුව  සිටගැනීම ප්‍රේක්ෂකයන්ට නව අත්දැකීමක්. කලාකාමී ක්‍රිකට් ප්‍රේක්ෂකයින් පවසන්නේ ඔහුගේ පිත්ත මායාකාර පිත්තක් බවයි.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

රූට්ගේ පිත්ත කෙළින් සිටගනියි

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

හොදම Articles

Popular Categories

Telegram