වනිඳුගේ සුපිරි පන්දු යැවීම හමුවේ RCB කණ්ඩායමට දැවැන්ත ජයක්!

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

වනිඳු හසරංගගේ සුපිරි පන්දු යැවීම සහ නායක Faf du Plessisගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ 54 වැනි තරගයෙන් Sunrisers Hyderabadට එරෙහිව ලකුණු 67ක පහසු ජයක් වාර්තා කිරීමට Royal Challengers Bangalore ඊයේ (8) සමත් වුණා.

Wankhede ක්‍රීඩාංගණයේ පැවති මේ තරගයේදී කාසියේ වාසිය ජයග්‍රහණය කළ RCB කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. එහිදී ඔවුන් සිය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 192 ක් රැස් කළා. ඉනිමේ පළමු පන්දුවෙන්ම විරාට් කෝලි ලකුණු නොලබා දැවී ගියා. ඔහු මෙවර තරග වාරයේ දී පළමු පන්දුවෙන්ම දැවී ගිය තෙවැනි අවස්ථාව එයයි.

පන්දු 50කින් ලකුණු 73ක් ලබාගත් නායක Fafගේ ඉනිම හයේ පහර 2කින් හා හතරේ පහර 8කින් ඔහුගේ වර්ණවත් වුණා. අංක 3 පිතිකරණ ස්ථානයේ ක්‍රීඩා කළ Rajat Patidar ලකුණු 48 (38)යි. Glenn Maxwell 4 පහර 3ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් පන්දු 24කින් ලකුණු 33ක් රැස් කළා. RCB ලකුණු සටහනට සාර්ථක නිමාවක් සටහන් කරදුන් කඩුලු රකින පිතිකරු Dinesh Karthik පන්දු 8ක් පමණක් වැය කර නොදැවී වේගවත් ලකුණු 30*ක් වාර්තා කරගත්තේ 6 පහර 4ක් සහ එක් 4 පහරක් ඔහුගේ ඉනිමට ඇතුළත් කරගෙනයි. පන්දු යැවීමේදී වමතින් දඟපන්දු යවන Jagadeesha Suchith ලකුණු 30කට කඩුලු 2ක් බිඳ හෙලුවා.

තරගය ජය ගැනීම සඳහා Sunrisers කණ්ඩායමට ලකුණු 193ක දැවැන්ත ඉලක්කයක් හිමිවූ නමුත් ඔවුන්ට පන්දුවාර 19.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකියාව ලැබුනේ ලකුණු 125ක් පමණයි. හුදෙකලා සටනක නිරත වුනු Rahul Tripathi පන්දු 37කින් ලකුණු 58ක් රැස් කළේ 4 පහර 6ක් සහ 6 පහර 2ක් එල්ල කරමින්.

Sunrisers ඉනිම සුනුවිසුනු කළ වනිඳු ලකුණු 18කට කඩුලු 5ක් දවාගත්තේ නිලකුණු පන්දු 14ක් ක්‍රියාත්මක කරමින්. ඉනිමේ 17 වැනි පන්දුවාරයේදී වනිඳු නිලකුණු පන්දුවාරයක් සටහන් කරමින් කඩුලු දෙකක් දවාගැනීම කැපී පෙනුණා. Josh Hazlewood සිය පන්දුවාර 4 තුළ ලකුණු 17කට කඩුලු දෙකක් දවාගත්තා. වනිඳු තරගයේ වීරයා සම්මානය දිනාගත් අතර දැනට කඩුලු 21ක් දවාගෙන තිබෙන ඔහු මෙවර IPL තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර දෙවන තැන සිටිනවා.

තරගයේ ලකුණු සාරාංශය,

Royal Challengers Bangalore – 192/3 (20): Faf du Plessis 73, Rajat Patidar 48, Glenn Maxwell 33, Dinesh Karthik 30*, Jagadeesha Suchith 2/30.

Sunrisers Hyderabad – 125 (19.2): Rahul Tripathi 58, Aiden Markram 21, Wanindu Hasaranga 5/18.

RCB කණ්ඩායමට ලකුණු 67ක ජයක්

  • තරගයේ වීරයා – වනිඳු හසරංග

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

වනිඳුගේ සුපිරි පන්දු යැවීම හමුවේ RCB කණ්ඩායමට දැවැන්ත ජයක්!

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat