Jadeja-Dhoni නායකත්ව මාරුව ගැන Dhoni කතා කරයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ වීමට පෙර බොහෝදෙනාගේ අවධානයට යොමුවුනේ Chennai Super Kings කණ්ඩායමේ නායකත්වය MS Dhoni ගෙන් Ravindra Jadeja වෙත යාමයි. කෙසේවෙතත් Ravindra Jadejaගේ නායකත්වය යටතේ Chennai Super Kings කණ්ඩායම එතරම් සාර්ථක නොවූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රවීණ ක්‍රීඩක MS Dhoni හට නැවතත් නායකත්වය ලබාදීමට Jadeja තීරණය කර තිබුණා.

ඉන්පසු Chennai Super Kings නැවතත් ජයග්‍රාහී මාවතට පැමිණීමට සමත් වීම කැපී පෙනුනා. නැවතත් නායකත්වයට පැමිණීම සහ ජයග්‍රහණයට පිවිසීම සඳහා තමා නායකයා ලෙස විශාල දෙයක් නොකළ බව MS Dhoni පසුගියදා පැවති තරගයෙන් අනතුරුව පවසා සිටියා. MS Dhoni මෙවර තරගාවලියේ තරග අටකින් පසුව නායක ආසනයට පැමිණි අතර ඉන් අනතුරුව පසුගිය ඉරිදා (මැයි 01) පූනේහිදී පැවති තරගයේ දී Sunrisers Hyderabad කණ්ඩායමට එරෙහිව ජයග්‍රහණය ලබා ගැනීමට CSK කණ්ඩායම සමත් වුනා. තරගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් MS Dhoni පවසා සිටියේ සිය ආරම්භක පිතිකරුවන් පළමු කඩුල්ලට ගොඩ නැගූ ලකුණු    182ක සම්බන්ධතාවය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළ බවයි.

“අපි එකම විවේක කාමරයේ ඉද්දී එකම දේ කියන්නේ. නායකයා වෙනස් කළාම, ගොඩක් දේවල් වෙනස් වෙන්නේ නැහැ. අපි ඉතා හොඳ ආරම්භයක් ලබා ගත්තා. ඒක ජයග්‍රහණයට මුල් වුන ප්‍රධාන සිදුවීම් වලින් එකක්. ඔබ හොඳ කඩුල්ලකින් උපරිම ප්‍රයෝජන ගන්නවා. අපට පහර දීමට අවශ්‍ය ප්‍රදේශවල පන්දු යවන්නන්ට බල කරන්න අපි උත්සාහ කරනවා. ඒ නිසා මට හිතෙනවා අපි ලබා ගත් ආකාරයේ ඉලක්කය ඉතා හොඳ එකක් බව. පසුව අපට පින්න නිසා ඉතා හොඳ පන්දු යැවීමක් අවශ්‍ය වුනා. කණ්ඩායම ඒක කළා.”

නායකත්ව මාරුව පහසු කිරීම සඳහා තමන් තරගාවලියේ මුල් තරග වලදී Ravindra Jadeja හට උදව් කිරීමට තමන් ඉදිරිපත් වූ බවත්, එමඟින් නායකත්වයේ බැරෑරුම්කම තේරුම් ගැනීමට ඔහුට පහසු වූ බවත්, එවිට ජඩේජාට තනිවම ඉගෙන ගැනීමට හැකි වූ බවත් MS Dhoni පවසනවා.

මමත් Jadejaත් දැනගෙන හිටියා අපි දෙන්නා අතරේ මේ වසරේ නායකත්වය වෙනස් වේවි කියලා. අපි ඒ බව පසුගිය තරගවාරයේ දීම දැන සිටියා.” Dhoni සිහිපත් කළා.

ඒ නිසා ඔහු ඒ ගැන දැන සිටියා. ඔහුට සූදානම් වෙන්න ප්‍රමාණවත් කාලයක් තිබුණා. වැදගත්ම දෙය නම් කණ්ඩායම මෙහෙය වීමට ඔහු අවශ්‍ය වීමයි. මටත් ඒ සංක්‍රාන්තිය සිදුවීමට අවශ්‍ය වුනා. ඒ නිසා පළමු තරගය සහ දෙවන තරගය තුළ මම Jadejaට උදව් කළා. ඉන්පසුව මම සම්පූර්ණයෙන්ම එය ඔහුට භාර දුන්නා. ඒ පස්වැනි හෝ හයවැනි තරගවලදී. සම්පූර්ණ තරගවාරය අවසානයේ දී ඔහු තනි නායකයෙකු වෙන්න මට ඕනේ වුනා. නැත්නම් ඔහුට හිතෙන්න පුළුවන් නායකත්වය වෙනත් අයෙකු විසින් කරනවා ඔහු කාසියේ වාසියට විතරක් යනවා කියලා.”

ඉතින් මේක ක්‍රමානුකූල සංක්‍රාන්තියක්. එහි දී මම කිව්වා ‘හරි මේක පළමු තරගය, මේක මම කරන්නම්. දෙවන තරගය සඳහා පන්දු රැකීමේ කෝණ මම බලාගන්නම්. ඉන්පසු ඔබ ඒවා තීරණය කළ යුතුයි. මොකද ඔබ ඉගෙන ගන්නා එකම ක්‍රමය එයයි. පිටියේ දී ඔබ එම තීරණාත්මක තීරණ ගත යුතුයි. ඒ වගේම එම තීරණවල වගකීම ඔබ භාරගත යුතුයි.’ කියලා.”

කෙසේවෙතත් CSK කණ්ඩායම ඔවුන්ගේ ආරම්භක තරග අටෙන් හයක් පරාජය වීමත් සමඟ Jadeja ඔහුගේම දස්කම් කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා නායකත්ව වගකීම් Dhoniට භාරදීමට තීරණය කළා.

වැදගත් වන්නේ ඔබ නායකයා වූ පසු ඔබ බොහෝ දේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන් ඔබ ඔබේම ක්‍රීඩාව ගැන සැලකිලිමත් වීමත් ඊට ඇතුළත් වෙනවා. ඒ වෙලාවේ ඔහු සමඟ ඔහුගේ මනස බොහෝ වැඩ කරමින් සිටියා.”

ඒ වගේම ඔබේ මනස පාලනය කිරීම පහසු නැහැ. එය ප්‍රබලම ලක්ෂණයක්. මනස පීඩනයෙන් ක්‍රියා කිරීමට පටන් ගත්තට පස්සේ එය සැබැවින්ම නතර වෙන්නේ නැහැ. ඒ නිසා ඇත්ත වශයෙන්ම සිදුවන්නේ ඔහුට ඒ පීඩනය ලිහිල් කිරීමට නොහැකි වීම. මට දැනුනා නායකත්වය ඔහුගේ ක්‍රීඩාවට බලපෑමක් ඇති කරන බව. ඔහු පිතිකරණයට යන විට හෝ ඔහුගේ සූදානම ගැන කතා කරන විට නායකත්වය ඔහුගේ ක්‍රීඩාවට බලපාන ආකාරය මම දැක්කා. ඔහු විශිෂ්ඨ පිතිකරුවෙක් සහ පන්දු රකින්නෙක්. ඔහු නායකත්වයෙන් නිදහස් වුවත්, ඔහු ඔහුගේ උපරිමයෙන් සිටියත්, අපට ඇත්තටම අවශ්‍ය වන්නේ එය. අපට විශිෂ්ඨ පන්දු රකින්නෙකු අහිමි වුනා. අපි උඩපන්දු 17-18ක් අතහැර දමා තියෙනවා. ඒක සැලකිලිමත් විය යුතු කරුණක්.” Dhoni පෙන්වා දුන්නා.

cricbuzz ඇසුරිනි.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

Jadeja-Dhoni නායකත්ව මාරුව ගැන Dhoni කතා කරයි.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat