Pollard ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

21/04/2022

හිටපු බටහිර ඉන්දීය කොදෙව් සීමිත පන්දුවාර ක්‍රිකට් නායක Kieron Pollard සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කළ බව ඊයේ (20) සිය සමාජ මාධ්‍ය ගිණුම මගින් ප්‍රකාශ කර තිබුණා.

මම හොඳට කල්පනා කරාට පස්සේ අද (20) තීරණය කළා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්න. සෑම තරුණයෙක්ටම මෙන්ම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කිරීම මගේ හීනයක් වුනා. මට වයස අවුරුදු 10 දී තමයි ඒ හීනය හිතට ආවේ. ඒ වගේම වසර 15කට වැඩි කාලයක් කොදෙව් ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් නියෝජනය කරන්නට ලැබීම ගැන මම ආඩම්බර වෙනවා.

ඒ වගේම මට තාමත් මතකයි 2007 වසරේ දී මගේ ක්‍රිකට් ලොව වීරයා වුන Brian Laraගේ නායකත්වය යටතේ මගේ පළමු ජාත්‍යන්තර තරගය ආරම්භ කරපු හැටි”, යැයි ඔහු එහි දී ප්‍රකාශ කර තිබුණා.

2007 වසරේ දී ජාත්‍යන්තර පිටියට පිවිසි Kieron Pollard බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කරමින් එක්දින තරග 123කට සහ විස්සයි විස්ස තරග 101කට දායකත්වය සැපයුවා.

වසර 15කට ආසන්න කාලයක් කොදෙව් කණ්ඩායමේ ප්‍රධාන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ  Pollard සමුගන්නා විට ජාත්‍යන්තර ලකුණු 4,000කට අධික සංඛ්‍යාවක් සහ කඩුලු 100කට ආසන්න සංඛ්‍යාවක් දවා ගැනීමට සමත්ව තිබුණා.

එමෙන්ම 2013 වසරේ දී කෙටි කලක් සඳහා කොදෙව් නායකත්වයට පත්වූ ඔහු 2019 වසරේ සිට බටහිර ඉන්දීය කොදෙව් සීමිත පන්දුවාර කණ්ඩායම් ද්විත්වයේම නිත්‍ය නායකයා ලෙස කටයුතු කළා.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

Pollard ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ආසියානු ලෙජන්ඩ්ස් ලීග් විස්සයි20 තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සිංහ සංචිතය සූදානම්!

ආසියානු ලෙජන්ඩ්ස් ලීග් විස්සයි20 තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා...

HOLIDAY BOOSTER

HOLIDAY BOOSTER මෙම යුරෝ 9,000 ක ත්‍යාග අතරින් ඔබේ කොටස...

LPL වෙන්දේසියක් නොපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි!

LPL වෙන්දේසියක් නොපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය...

WINTER EUPHORIA

WINTER EUPHORIA අපි යුරෝ 10,000ක් පරිත්‍යාග කරනවා! ජයග්‍රාහකයින් අතරට එක්වී...

බංග්ලාදේශ T20 ලෝක කුසලාන තරඟ ශ්‍රී ලංකාවේද?

බංග්ලාදේශ T20 ලෝක කුසලාන තරඟ ශ්‍රී ලංකාවේද? බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි20...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා නෙදර්ලන්ත සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා නෙදර්ලන්ත සංචිතය...

2026 T20 ලෝක කුසලානය සඳහා අයර්ලන්ත සංචිතය නම් කෙරේ!

2026 T20 ලෝක කුසලානය සඳහා අයර්ලන්ත සංචිතය නම් කෙරේ! 2026...

තිලක් වර්මාට නවසීලන්ත විස්සයි20 තරගාවලිය අහිමි වෙයි!

තිලක් වර්මාට නවසීලන්ත විස්සයි20 තරගාවලිය අහිමි වෙයි! ඉන්දියාවේ තරුණ හා...

හොදම Articles

Popular Categories

Telegram