බංග්ලාදේශයට එරෙහි වන ශ්‍රී ලංකා මූලික ටෙස්ට් සංචිතය නම් කරයි

බංග්ලාදේශයට එරෙහි වන ශ්‍රී ලංකා මූලික ටෙස්ට් සංචිතය

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න මූලික සංචිතයට ඇතුලත්ව නොමැති වීම කැපී පෙනෙන අතර නිමා වූ ඉන්දීය තරගාවලියට එක්වුණු චරිත් අසලංකට දණහිසේ ශල්‍යකර්මයක් සිදු කර තිබෙන නිසා ඔහු මේ තරගාවලියේ තේරීම් කටයුතු සඳහා සලකා බලා නැහැ.

බංග්ලාදේශයට එරෙහි වන ශ්‍රී ලංකා මූලික ටෙස්ට් සංචිතය නම් කරයි :

නිමා වූ නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ තරග 4ක දී ලකුණු 304ක් ලබාගෙන 101.33ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගත් මැදපෙළ පිතිකරු රොෂේන් සිල්වා නැවතත් තේරීම් කමිටුවේ අවධානයට ලක්ව තිබෙනවා.

ඊට අමතරව එම තරගාවලියේ දී තරග 4ක දී කඩුලු 12ක් දවා ගත් වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ද මේ මූලික සංචිතයට ඇතුළත්.

නිමා වූ ඉන්දීය ටෙස්ට් තරගාවලියේ දී ශ්‍රී ලංකා සංචිතයේ ඇතුලත්ව නොසිටි ඕෂද ප්‍රනාන්දු ද මේ සංචිතයට ඇතුලත්ව සිටින අතර ඔහු නිමා වුනු නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පිතිකරුවා බවට ද ඇගයීමට ලක්වුනා.

එම තරගාවලියේ තරග 6ක දී ලකුණු 721ක් ලබා ගත් ඕෂදගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 80.11ක් වැනි ඉහළ අගයක පැවතුණා.

තවද, එම තරගාවලියේ දී කොළඹ කණ්ඩායම නියෝජනය කරමින් තුන් ඉරියව් දස්කම් දැක්වූ 22 හැවිරිදි ලක්ෂිත මණසිංහ පළමු වරට ශ්‍රී ලංකා ටෙස්ට් මූලික සංචිතයක් සඳහා කැඳවා තිබීම විශේෂත්වයක්.

ඔහු එම තරගාවලියේ තරග 4ක දී කඩුලු 15ක් දවා ගත්තේ 26.40ක සාමාන්‍යයක් රඳවා ගෙනයි.

ICC ලෝක ටෙස්ට් ශූරතාවයට ඇතුළත් මෙම තරග දෙක ක්‍රීඩා කිරීමට සඳහා ශ්‍රී ලංකා සංචිතය මැයි 8 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතයි.

තරගාවලියේ පළමු ටෙස්ට් තරගය මැයි 15 වැනිදා සිට 19 වැනිදා Chattogram හිදී පැවැත්වීමට නියමිත අතර දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වීමට සැලසුම් කර තිබෙන්නේ ඩකා හිදී. ඒ් මැයි 23 වැනිදා සිට 27 වැනිදා දක්වායි.

නිල ටෙස්ට් තරග දෙකට පෙර ශ්‍රී ලංකාව දෙදින පුහුණු තරගයක් සඳහා ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා මූලික ටෙස්ට් සංචිතය: 

දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිස්සංක, ඕෂද ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, කමිල් මිශාර, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ඩිල්ශාන් මදුශංක, ශිරාන් ප්‍රනාන්දු, මොහොමඩ් ශිරාස්, ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙණිය, ජෙෆ්රි වැන්ඩර්සේ, ලක්ෂිත මණසිංහ, සුමින්ද ලක්ෂාන්.

තරගාවලියේ කාලසටහන

  • දෙදින පුහුණු තරගය – මැයි 11 සහ 12 – M.A.Aziz Stadium, Chattogram
  • පළමු ටෙස්ට් තරගය – මැයි 15 සිට 19 දක්වා – ZACS, Chattogram
  • දෙවැනි ටෙස්ට් තරගය – මැයි 23 සිට 27 දක්වා – SBNCS, Dhaka

BET SIGNALS – රාජස්ථාන් රෝයල්ස්ද ගුජරාට් ටයිටන්ස්ද?

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

මුම්බායි තවත් පහලට!


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

බංග්ලාදේශයට එරෙහි වන ශ්‍රී ලංකා මූලික ටෙස්ට් සංචිතය නම් කරයි

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat