මහීෂ්ගේ දක්ෂ පන්දු යෙවීම CSKට ජයග්‍රහණය ගෙන දෙයි!

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ඊයේ (12) පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 22 වැනි තරගයේ දී කැපී පෙනෙන දක්ෂතා දක්වමින් මෙවර IPL තරගාවලිය තුල Chennai Super Kings ලබා ගත් පළමු ජයග්‍රහණයේ කොටස්කරුවෙකු බවට පත්වුනා.

මහීෂ්ගේ දක්ෂ පන්දු යෙවීම CSKට ජයග්‍රහණය ගෙන දෙයි! :

Royal Challengers Bangalore කණ්ඩායමට එරෙහිව පැවති මේ තරගයේ දී මහීෂ් පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූයේ ලකුණු 33කට කඩුලු 4ක් දවා ගනිමිනුයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Chennai Super Kings නියෝජනය කරමින් මහීෂ් සිය මංගල තරගයට සහභාගී වුනේ පසුගිය සෙනසුරාදා (09).

සිය පළමු තරගයට සහභාගි වීමෙන් පසුව ඔහු තමාට ලබා දුන් සහය වෙනුවෙන් Chennai Super Kings හි හිටපු නායක MS Dhoni හට ප්‍රශංසා කර තිබුණා. ඔහු එහි දී පවසා සිටියේ MS Dhoni හට ඕනෑම දෙයක් කළ හැකි බවයි.

මහීෂ් සිය පළමු තරගයට ක්‍රීඩා කළ Sunrisers Hyderabad තරගයේ දී කඩුලු 8ක පරාජයක් විඳීමට Chennai Super Kingsට සිදු වුනා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Chennai Super Kings සඳහා ක්‍රීඩා කිරීම තම ජීවිතයේ සැබෑ වූ සිහිනයක් බව මහීෂ් පවසා සිටියා.

Chennai Super Kings විසින් ඔවුන්ගේ සමාජ මාධ්‍යවල පළ කර තිබූ වීඩියෝවක මහීෂ් තමාට MS Dhoni සමඟින් එක්ව ක්‍රීඩා කිරීමට හැකි වීම පිළිබඳව අදහස් පළ කර තිබුණා. ඉන්දීය හිටපු නායකයාගේ මෙහෙයවීම යටතේ ක්‍රීඩා කිරීම තම අරමුණ බව ද එහි දී තීක්ෂණ පවසා තිබුණා.

ඇත්තටම මම Chennai Super Kings කණ්ඩායමට එකට කැමති වුනේ මම MS Dhoniට ගොඩක් කැමති නිසා. එය ඇත්තෙන්ම ඇදහිය නොහැකි දෙයක් වගේ. ඊයේ මම ඔහු සමඟ මේසපන්දු ක්‍රීඩා කළා. ඔහු සමඟ ක්‍රීඩා කිරීම තමයි මගේ ඉලක්කය වෙලා තිබුණේ. ඒත් දැන් මට ඔහු යටතේ ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබිලා තියනවා. ඔහුට ක්‍රිකට්පාපන්දුහෝ මේසපන්දු වගේ බොහෝ ක්‍රීඩා කරන්න පුළුවන්. මම හිතන්නේ ඔහුට ඕනෑම දෙයක් කළ හැකියි. මෙහි ක්‍රීඩා කිරීමට ලැබීම මගේ සිහිනයක් සැබෑවීමක්.”

21 හැවිරිදි මහීෂ් ඔහුගේ පළමු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගයේ දී ම කැපී පෙනන දස්කම් දැක්වීමට සමත් වුනා. තරගයේ දී ඔහුට කඩුල්ලක් ලබා ගැනීමට නොහැකි වුනත් ඔහු සිය පන්දුවාර හතර තුල දී ම ලබා දුන්නේ ලකුණු 31ක් පමණයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා තමා තෝරා ගත් බව තමන් පිළිගත්තේ ලසිත් මාලිංග කී විට පමණක් බව මහීෂ් පවසනවා.

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා වන වෙන්දේසිය අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව විස්සයි විස්ස තරගාවලියක් ක්‍රීඩා කරමින් සිටි අතර මෙවර වෙන්දේසියේ දී Chennai Super Kings විසින් තමාව මිල දී ගත් බව තරගය අතරතුර රසිකයින් කිහිප දෙනෙකු තමාට දන්වා තිබූ බව මහීෂ් පවසා සිටියා.

එහි දී ඔහු සඳහන් කළේ රසිකයන් විසින් පැවසූ එම තොරතුරු කිසිවිටෙකත් විශ්වාස නොකළ බවයි. කෙසේ වෙතත්, ඔහු පසුව ක්‍රීඩක විවේකාගාරයට පැමිණි විට ඔහුගේ තේරීම ගැන ලසිත් මාලිංග ඔහුට පවසා තිබුණා.

මම ඒ වෙලාවේ තරගයක හිටියේ. ඕස්ට්‍රේලියාවට එරෙහිව දෙවැනි විස්සයි විස්ස තරගය ක්‍රීඩා කරන අතර රසිකයන් මට කිව්වා මාව Chennai Super Kings සඳහා තෝරාගෙන ඇති බව. මම හිතුවේ ඔවුන් විහිළුවට කියන දෙයක් කියලා. පස්සේ විවේක කාමරයට ගියාම ලසිත් මාලිංග මට කිව්වා මම Chennai Super Kings කණ්ඩායමට ක්‍රීඩා කරන්න යනවා කියලා.”

2022 සුපිරි වෙන්දේසියේ දී Chennai Super Kings මහීෂ් මිල දී ගෙන තිබුණේ ඉන්දීය රුපියල් ලක්ෂ 70කටයි. මෙම සුවිශේෂී දඟපන්දු යවන්නා මේ දක්වා විස්සයි විස්ස තරග 15කට ක්‍රීඩා කර ඇති අතර එහි දී 6.41ක විශ්මයජනක ලකුණු වේගයක් රඳවා ගෙන තිබුණා. මේ අතර ඔහුගේ නමට කඩුලු 14ක් ද සටහන්ව තිබෙනවා.

ශ්‍රී ලංකා පන්දු යවන්නා තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ වෙන්දේසියේ දී වත්මන් ශූරයන් වන Chennai Super Kings තමන් මිල දී ගනු ඇතැයි තමන් කිසිවිටෙකත් අපේක්ෂා නොකළ බවයි.

තවද ඔහු ප්‍රකාශ කළේ මෑත වසරවල දී ඔහු සැබවින්ම තම ක්‍රීඩාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කර ඇති බවයි. තමාට ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට හැකි වනු ඇති බවට ඔහුට විශ්වාසයක් පවතින බවත් ඔහු පවසනවා.

“මම කවදාවත් හිතුවේ නැහැ Chennai Super Kings මේ අවුරුද්දේ මාව මිල දී ගනීවි කියලා. මම පසුගිය වසර දෙක තුළ ගොඩක් මහන්සි වුනා. ක්‍රීඩාවට මගේ සම්පූර්ණ අවධානය යොමු කරලා තියෙන්නේ. Chennai Super Kings 2013 වසරෙන් පස්සේ කිසි දිනෙක ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු තෝරාගෙන නැහැ.  ඔවුන් මාව මිල දී ගැනීම ගැන මම ආඩම්බර වෙනවා”,

 මහීෂ් පවසා සිටියා.

මහීෂ්ගේ දක්ෂ පන්දු යෙවීම CSKට ජයග්‍රහණය ගෙන දෙයි!

BET SIGNALS – මුම්බායි ඉන්දියන්ස්ද පන්ජාබ් කිංග්ස්ද ?

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

Sri Lankans in the IPL 2022; Squad predictions


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

හොදම Articles

Popular Categories

Telegram