ආබාධය නිසා Sundar ට තරග අහිමි වේ

අතේ ඇතිවූ ආබාධයක් නිසාවෙන් Sunrisers Hyderabad කණ්ඩායමේ දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක Washington Sundar හට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉදිරි තරග දෙකක් පමණ අහිමි වන බව කණ්ඩායමේ පුහුණුකරු Tom Moody පවසා තිබුණා.

ආබාධය නිසා Sundar ට තරග අහිමි වේ:

Sunrisers Hyderabad කණ්ඩායමේ ප්‍රධානතම දඟපන්දු යවන්නා වූ Sundar මෙවර තරග වාරයේ පළමු තරගයේ ප්‍රහාරයකට ලක්වූවත් ඉතිරි තරගවල දී හොඳින් පන්දු යැවීමට ඔහුට හැකි වුනා.

ඔහු ඊයේ (11) පැවති තරගයේ දී පළමු පන්දුවාර ත්‍රිත්වය ලකුණු 14ක් පමණක් ලබා දෙමින් අවසන් කළ නමුත් අතේ ඇතිවූ ආබාධයක් නිසා ඔහුට සිය පන්දුවාර 4 නිමා කිරීමට අවස්ථාව හිමි වුනේ නැහැ.

සිය කණ්ඩායමේ ප්‍රධානම දඟපන්දු යවන්නාගේ ආබාධය පිළිබඳව අදහස් දක්වමින් Moody ප්‍රකාශ කළේ,

“Sundarගේ දකුණු අතේ ආබාධයක් ඇතිව තිබෙනවා. අපි ඔහුව ඊළඟ දින දෙක තුන හොඳින් නිරීක්ෂණය කරනවා වගේම විශ්වාස කරනවා එය විශාල ආබාධයක් නොවෙයි කියලා. මට පේන විදියට ආබාධය සුව වෙන්න සතියක පමණ කාලයක් යයි.”

Sundar ආබාධ නිසාවෙන් පසුගිය කාලසීමාවේ දී දැඩි ලෙස පීඩාවට පත්වූ අතර ඔහුට ආබාධ නිසාවෙන් මේ වසරේ බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවති විස්සයි විස්ස තරගාවලිය ද අහිමි වුනා.

Sundarගේ ආබාධයත් සමඟින් Hyderabad කණ්ඩායමේ දඟපන්දු යැවීමේ බලඇණියේ අනෙක්‍ ක්‍රීඩකයන් වන Shreyas Gopal සහ J Suchith ප්‍රධාන දඟපන්දු යවන්නන් බවට පත්ව තිබෙනවා.

තරගාවලියේ අනෙකුත් කණ්ඩායම් සැලකීමේ දී Hyderabad කණ්ඩායමේ දඟපන්දු යැවීමේ බලඇණිය එතරම් ශක්තිමත් නොවන නමුත්, දකුණු අප්‍රිකානු ක්‍රීඩක Aiden Markram පන්දු යැවීමට හැකි වීම ඔවුන්ට අමතර වාසියකි.

“අපි අපේ හයවැනි පන්දු යවන්නා විදියට Aiden Markram භාවිතා කරනවා. ඔහුට හොඳින් පන්දු යැවිය හැකි. බොහෝ කණ්ඩායම්වල ඉදිරිපෙළ පිතිකරුවන් වමත් ක්‍රීඩකයින් වීම නිසා අපිට offspin පන්දු යවන්නන් දෙන්නෙක් සිටින එක විශාල වාසියක්.

අපි තවමත් තණතීරුවල විශාල දඟ කැවීමක් දක්නට ලැබුණේ නැහැ. ඒත් තරගාවලිය ඉදියට යද්දී තණතීරු දඟපන්දු යවන්නන්ට වාසිදායක වෙයි”, Moody වැඩි දුරටත් ප්‍රකාශ කළා.

තවද එම කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරු Rahul Tripathi ද ආබාධයක් නිසාවෙන් පිටියෙන් ඉවත් වනු පසුගිය තරගයේ දී දක්නට ලැබුණා.

Tripathiගේ එම ආබාධ තත්වය පිළිබඳව අදහස් දැක්වූ Moody ප්‍රකාශ කළේ ඔහුගේ ආබාධය සුළු ආබාධයක් බවත්, ඔහුට ඉදිරි තරග ක්‍රීඩා කළ හැකි බවයි.

Sunrisers Hyderabad සහභාගී වන මීළඟ තරගය සිකුරාදා (15) සහ ඉරිදා (17) දිනවල දී පැවැත්වීමට නියමිතයි.

ආබාධය නිසා Sundar ට තරග අහිමි වේ

BET SIGNALS – චෙන්නායි සුපර් කිංග්ස්ද රෝයල් චැලෙන්ජර්ස් ද ?

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

Sri Lankans in the IPL 2022; Squad predictions


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

JETX-MAS!

JETX-MAS! නත්තල් එක්ක අලුත් අවුරුද්ද ජයග්‍රාහීව ආරම්භ කරන්න, යුරෝ 30,000ක්...

වසර 26කට පසු ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය SLR සතු වේ!

වසර 26කට පසු ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය...

MAGIC SPINS

MAGIC SPINS ත්‍යාග පසුපස හඹා යන්න ඔබ සූදානම්ද! යුරෝ 4,000...

LIVE FORTUNE

LIVE FORTUNE තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස €5,000...

2025 අළු බඳුන සිව්වන තරඟයේදී ප්‍රධාන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විවේක ගන්වයිද?

2025 අළු බඳුන සිව්වන තරඟයේදී ප්‍රධාන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විවේක...

ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට!

ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට! අජිත් අගාර්කර්ගේ නායකත්වයෙන්...

ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය...

SPIN EMPIRE

SPIN EMPIRE යුරෝ 5,000ක් දිනා ගැනීමට ඔබ කැමතිද? තරඟාවලියට සහභාගී...

හොදම Articles

Popular Categories

Telegram