සංගක්කාර මාලිංග සුසංයෝගය නැවතත් !

රාජස්ථාන් සහ හයිද්‍රබාද් කණ්ඩායම් අතර ඊයේ පැවති තරඟය, නිතරඟයෙන් ජයගැනීමට රාජස්ථාන් කණ්ඩායම සමත් විය.

සංගක්කාර මාලිංග සුසංයෝගය නැවතත් !

කාසියේ වාසිය දිනාගත් හයිද්‍රබාද් නායක කේන් විලියම්සන් පළමුව පන්දු යැවීමට තීරණය කළේය. කේන් ගේ තීරණය නිවැරදි බව ඔප්පු කරමින්, නව පන්දුවෙන් බුවී කුමාර් යැවු පන්දුවකට ප්‍රභල පිතිකරු ජෝස් බට්ලර් ලකුණු රැස් කිරීමට පෙර දවාගැනීමට සමත් වුවත්, අවාසනාවට එය නිපන්දුවක් විය. එහි වාසිය උපරිමයෙන් ගත බට්ලර් ලකුණු 35 ක් ලබාගෙන දැවී ගිය අතර නායක සංජු සැම්සන් වේගවත් ලකුණු 55ක් ද දෙව්දත් පදික්කල් ලකුණු 41ක් ද ප්‍රවේගකාරී පිතිකරු හෙට්මෙය්ර් ලකුණු 41ක් ද ලබාගනිමින් පන්දුවාර 20 අවසානයේ ලකුණු පුවරුව කඩුළු 6 ක් දැවී ලකුණු 210 ක් ලෙස සටහන් විය. හයිද්‍රබාද් වෙනුවෙන් පන්දුවෙන් කඩුළු දෙක බැගින් බිඳ හෙලීමට උමරන් මලික් සහ නටරාජන් සමත් විය. බුවනේශ්වර් කුමාර් ලකුණු 29 ට කඩුලු එකයි.

දෙවන ඉනිම ආරම්භයේදී ම නායක කේන් විලියම්සන් ව ක්‍රීඩාගාරයට යැවීමට ක්‍රිෂ්ණා සමත් වූ අතර, දැවී යාමේදී රැකගත් උඩ පන්දුව යම් මත භේදාත්මක තත්වයක පැවතිය. කෙසේ තරඟයේ මුල සිට ට්‍රෙන්ට් බෝල්ට් ප්‍රමුඛ රාජස්ථාන් පන්දු බල ඇණිය හයිද්‍රබාද් පිතිකරුවන්ට කිසිදු ලිහිළක් නොදිය. කෙසේ හෝ හුදෙකලා සටනක නිරත වූ මැක්රම් නොදැවී ලකුණු 57 යි.


පන්දු යැවීමෙන්ට්‍රෙන්ට් බෝල්ට් පන්දුවාර 4 කදී ලකුණු 23 කට කඩුළු දෙකයි.ක්‍රිෂ්ණා පන්දුවාර 4 කදී ලකුණු 16 කට කඩුළු දෙකයි.චහල් පන්දුවාර 4 කදී ලකුණු 22 කට කඩුළු තුනයි.

හයිද්‍රබාද් කණ්ඩායම ලකුණු 149-7 පන්දුවාර 20තරඟයේ වීරයා සංජු සැම්සන්.

සංගක්කාර මාලිංග සුසංයෝගය නැවතත් !

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against...

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට – සංචිතය මෙන්න!

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට -...

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක! ලෝක කුසලාන...

හොදම Articles

Popular Categories

Telegram