70 වැනි ජාතික සහ 38 වැනි කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවය.. 70th National and 38th Junior Badminton Championship

70 වැනි ජාතික සහ 38 වැනි කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවය

දින 7ක් පුරාවට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය, වෙළඳසේවා ගෘහස්ථ ක්‍රීඩාංගණය සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් මූලස්ථාන ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවති 70 වැනි ජාතික සහ 38 වැනි කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවයේ අවසන් තරග ඊයේ (23) පැවැත්වුණා.

70 වැනි ජාතික සහ 38 වැනි කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවය
70 වැනි ජාතික සහ 38 වැනි කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවය

තරගාවලියේ කනිෂ්ඨ අංශයේ නැගී එන ක්‍රීඩකයා සම්මානය ගම්පහ සුමේධ විදුහලේ යෝෂිත සිල්වා විසින් දිනා ගත් අතර නැගී එන ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගත්තේ විදුර විදුහලේ අනුත්මි සූරියබණ්ඩාර විසිනුයි.

කනිෂ්ඨ අංශයේ පිරිමි සමස්ත ලංකා ශූරතාවය ලකුණු 59ක් දිනා ගත් මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට හිමි වෙද්දී කනිෂ්ඨ බාලිකා ශූරතාවය ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයට හිමි වුනා.

70 වැනි ජාතික සහ 38 වැනි කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවය

විවෘත කාණ්ඩයේ පිරිමි ඒකල ශූරතාවය සඳහා වූ අවසන් තරගයෙන් විරෙන් නෙත්තසිංහ 21-16ක් සහ 21-18ක් ලෙස පරදවමින් ජාතික කිරුළ රැක ගැනීමට වත්මන් ශූර බුවනෙක ගුණතිලක සමත් වුනා.

70 වැනි ජාතික සහ 38 වැනි කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවය

මධුශිකා බේරුවලගේ 21-08ක් සහ 21-16ක් ලෙසින් පරාජය කරමින් විවෘත කාන්තා ශූරතාවය දිනා ගැනීමට රනිත්මා ලියනගේ සමත් වුනා.

කාන්තා කාණ්ඩයේ යුගල ශූරතාවය කාවින්දි සිරිමාන්න සහ රනිත්මා ලියනගේ විසින් දිනා ගැනීමට සමත් වුනේ තරග වට 2-0ක් (21-09ක් සහ 21-14ක්) ලෙස අශිනි ගමගේ සහ දිල්රුක්ෂි බේරුවලගේ පරාජය කරමිනුයි.

70 වැනි ජාතික සහ 38 වැනි කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවය

මෙම තරගාවලියේ අවුරුදු 30ට වැඩි සහ 65ට වැඩි වයස් කාණ්ඩවල ඒකල, යුගල මිශ්‍ර තරග පැවැත්වූ අතර මෙම ජයග්‍රාහකයින්ට මුදල් ත්‍යාග,

පදක්කම් සහ සහතික පත් ප්‍රදානය ක්‍රීඩා අධ්‍යක්ෂක අමල් එදිරිසූරිය මහතා ප්‍රමුඛ ආරාධිත අමුත්තන් විසින් සිදු කෙරුණා.

70 වැනි ජාතික සහ 38 වැනි කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවය

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

LUCKY CASCADE

LUCKY CASCADE අපි යුරෝ 5,000ක් පරිත්‍යාග කරන්න සූදානම්! ජයග්‍රාහකයින් අතරට...

සිම්බාබ්වේ හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අන්ත පරාජයක්!

සිම්බාබ්වේ හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අන්ත පරාජයක්! පාකිස්තානයේ රාවල්පින්ඩි...

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම තියුණු ජයක් සමඟින් ආසියානු කුසලාන අවසන් පූර්ව වටයට!

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම තියුණු ජයක් සමඟින් ආසියානු කුසලාන...

GOLDEN SPIN

GOLDEN SPIN GAMES පොඩි උනාට තෑගි ලොකුයි, අපේ තරඟාවලියේදී ඔබේ...

වනිදු වෙනුවට විජයකාන්ත් වියස්කාන්ත් ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතයට!

වනිදු වෙනුවට විජයකාන්ත් වියස්කාන්ත් ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතයට කටාරයේදී පැවැත්වෙන...

ශ්‍රී ලංකාව තායිලන්තය හමුවේ 4-0 ක දරුණු පරාජයක් ලබයි!

ශ්‍රී ලංකාව තායිලන්තය හමුවේ 4-0 ක දරුණු පරාජයක් ලබයි! කොළඹ...

BELL LINK

BELL LINK තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස €50,000...

හොදම Articles

GOLDEN SPIN

BELL LINK

Popular Categories

Telegram