50න් ඉහළ ක්‍රිකට් ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි The Sri Lankan squad for the over 50 Cricket World Cup is named

50න් ඉහළ ක්‍රිකට් ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

වයස අවුරුදු 50න් ඉහළ ක්‍රිකට් ලෝක කුසලානය 2023

වයස අවුරුදු 50න් ඉහළ ක්‍රීඩකයින් තරග වදිනු ලබන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය මාර්තු 6 සිට 22 දක්වා දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා තරග වදිනු ලබන ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද (11) නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කළ අතර,

එයට ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් දෙදෙනෙක් වන සුවන්ජි මදනායක, රුවින් පීරිස් ඇතුලත්ව සිටින අතර,

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ කාමන් මාපටුන ද මේ සංචිතයට ඇතුළත්.

50න් ඉහළ ක්‍රිකට් ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
50න් ඉහළ ක්‍රිකට් ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

අවසන් වරට 50න් ඉහළ ක්‍රිකට් ලෝක කුසලානයක් පැවති 2020 වසරේ තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ සහ පළමු පෙළ අත්දැකීම් තිබෙන සෙනරත් සෙනෙවිරත්න සහ ශේන් ප්‍රනාන්දු පිළිවෙළින් මේ කණ්ඩායමේ නායකත්වය සහ උප නායකත්වය දරනවා.

තෙවැනි වරට පැවැත්වෙන මේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා

  • ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය, වේල්සය,
  • නැමීබියාව, සිම්බාබ්වේ, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කැනඩාව යන රටවල් 14 කාණ්ඩ දෙකක් යටතේ තරග වැදීමට නියමිතයි.

ලෝක කුසලානය සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන මාර්තු 2 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

23 වයස අවුරුදු 50 ඉහළ ක්‍රිකට් ලෝක කුසලානය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා සංචිතය

  • සෙනරත් සෙනෙවිරත්න (නායක), ශේන් ප්‍රනාන්දු (උප නායක), සුරන්ජිත් ධර්මසේන, කාර්මෙන් මාපටුන, සුවන්ජි මදනායක, ශෆීක් රහීම් (කඩුලු රකින්නා),
  • රුවින් පීරිස්, දුමින්ද ද සිල්වා, රෝරි ඉංග්‍රම්, ඩිලන් ෆර්ඩිනැන්ඩස්, රවී පෙරේරා, මාර්ලන් මර්ලින්ග්, ප්‍රසන්න ජයවර්ධන,
  • වජිර විජේගුණවර්ධන, පාලිත ලියනගේ, චමින්ද රාජපක්ෂ, පූජිත උඩුවන.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2026 T20 ලෝක කුසලානයට එන කලු හමුදා සංචිතය නම් කෙරේ!

2026 T20 ලෝක කුසලානයට එන කලු හමුදා සංචිතය නම්...

පන්දු යවන්නන්ගේ සහයෙන් පාකිස්තානය ශ්‍රී ලංකාවට එරෙහිව 1-0ක් ලෙස පෙරමුණ ගනී!

පන්දු යවන්නන්ගේ සහයෙන් පාකිස්තානය ශ්‍රී ලංකාවට එරෙහිව 1-0ක් ලෙස...

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයේ වෙනස්කම්- පළපුරුදු ක්‍රීඩකයෙක් නැවත කණ්ඩායමට!

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයේ වෙනස්කම්- පළපුරුදු ක්‍රීඩකයෙක් නැවත කණ්ඩායමට! පාකිස්තානයට...

විස්සයි20 ලෝක කුසලානය සඳහා බංග්ලාදේශ සංචිතය නම් කෙරේ!

විස්සයි20 ලෝක කුසලානය සඳහා බංග්ලාදේශ සංචිතය නම් කෙරේ! ලබන මාසයේ...

LUCKY CLAW

LUCKY CLAW තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස €2,000...

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමෙන් මුස්තාෆිසුර් රහ්මාන් නිදහස් කිරීමට BCCI නියෝග!

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමෙන් මුස්තාෆිසුර් රහ්මාන් නිදහස් කිරීමට BCCI...

JETX-MAS!

JETX-MAS! නත්තල් එක්ක අලුත් අවුරුද්ද ජයග්‍රාහීව ආරම්භ කරන්න, යුරෝ 30,000ක්...

වසර 26කට පසු ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය SLR සතු වේ!

වසර 26කට පසු ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය...

හොදම Articles

Popular Categories

Telegram