T20 පරාජයෙන් පසු පිතිකරුවන් ගැන දසුන්ගෙන් ප්‍රකාශයක්

0
23
T20 පරාජයෙන් පසු පිතිකරුවන් ගැන දසුන්ගෙන් ප්‍රකාශයක්

T20 පරාජයෙන් පසු පිතිකරුවන් ගැන දසුන්ගෙන් ප්‍රකාශයක්


ශ්‍රී ලංකා පිතිකරුවන් විස්සයි 20 තරගවලදී මීට වඩා විශ්වාසනීයව සහ වගකීම් සහගතව ක්‍රීඩා කළයුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක පවසයි.

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති තරග 3කින් සමන්විත 20යි 20 තරගාවලියෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පූර්ණ තරගාවලි පරාජයක් ලැබීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී දසුන් ශානක මෙම අදහස් පළ කළේය.

“මම හිතනවා අපේ පිතිකරුවන් මීට වඩා ලකුණු ප්‍රමාණයක් විශ්වාසයෙන් යුතුව ලබාගත යුතුයි කියලා. අපි එකම කණ්ඩායමක් විදිහට ඉදිරියේදී හරියට යයි කියලා මම විශ්වාස කරනවා.” ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි 20 නායක දසුන් ශානක පැවසීය.

විස්සයි 20 තරගාවලිය පුරා පෙන්නුම් කළ වගකීම් විරහිත පිතිකරණය ඊයේ තරගයේදීත් දැකගත හැකිවූ අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 8ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 120ක් පමණි.

දකුණු අප්‍රිකා ආරම්භක පිතිකරුවන් කිසිඳු පීඩනයකින් තොරව කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූ අයුරුද ඊයේ තරගයෙන්  දැකගත හැකි විය.


T20 පරාජයෙන් පසු පිතිකරුවන් ගැන දසුන්ගෙන් ප්‍රකාශයක්

⬇️ අපගේ නිල වට්සැප් ගෘප් එකත් සමග අදම එකතු වන්න ⬇️

https://chat.whatsapp.com/LL5SZAwmTDp8pjAO7UbyxW

 

ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න.

ලොකොමොටිව් සහ ජෝකරිට් අතර තරගය [Kontinental Hockey League]

ලියාපදිංචි වීමේ ලින්කුව – http://bit.ly/1xLS_Reg

ප්‍රොමෝ කෝඩ් – 1XSL