2028 ඔලිම්පික් උළෙලේ ක්‍රිකට්වලට ඉඩක්?

2028 ගිම්හාන ඔලිම්පික් උළෙල

Wall Street Journal හි පළවූ වාර්තාවකට අනුව ක්‍රිකට් ක්‍රීඩාව 2032 ඔලිම්පික් උළෙල සඳහා ඇතුළත් වීමට හැකියාවක් පවතින නමුත් එය 2028 තරගාවලියට ඇතුළත් කිරීමට හැකි වෙතැයි ක්‍රිකට් බලධාරීන් විශ්වාස කරනවා.

“අපගේ ප්‍රධානතම ප්‍රමුඛතාවය වන්නේ 2028 ඔලිම්පික් උළෙලට ඇතුළත් වීමයි. 2028 ඔලිම්පික් උළෙලේ සත්කාරකයින් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ඒ තීරණය ගනියි. අපට කළ හැක්කේ අපේ උපරිමය ලබා දීම සහ 2028 ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ඇතුළත් කිරීම පිළිබඳව බලාපොරොත්තුවක් තබා ගැනීමයි.

ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාව සහ 2028 ඔලිම්පික් උළෙල අතර හවුල්කාරිත්වය සුවිශේෂී අවස්ථාවක් වනු ඇති බව අපි විශ්වාස කරනවා. බිලියනයකට අධික අපගේ රසික පිරිස ලොව විශාලතම ක්‍රීඩා උළෙලෙහි කොටසක් කිරීමට අපට අවශ්‍යයි”, යැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානී Greg Barclay ප්‍රකාශ කර සිටියා.

2028 ඔලිම්පික් උළෙල සඳහා මේ වන විට ක්‍රීඩා 28ක් ඇතුළත් කර ඇති අතර වෙනත් ක්‍රීඩාවක් ඇතුළත් කිරීමට බැඳී නොමැති නමුත් එසේ ඇතුළත් කිරීමට ද බාධාවක් නැති බව 2028 ඔලිම්පික් උළෙලේ සංවිධායකයෙක් ප්‍රකාශ කර තිබුණා.

එම ඔලිම්පික් උළෙල සඳහා aquatics, archery, athletics, badminton, basketball, canoe, cycling, equestrian, fencing, golf, gymnastics, handball, hockey, judo, rowing, rugby, sailing, shooting, skateboarding, soccer, sport climbing, surfing, taekwondo, tennis, table tennis, triathlon, volleyball සහ wrestling යන ක්‍රීඩා ඇතුළත් වන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

“ආරම්භක ක්‍රීඩා 28ට අමතරව තවත් ක්‍රීඩාවක් 2028 ඔලිම්පික් උළෙලට ඇතුළත් කිරීමට සංවිධායක මණ්ඩලයට හැකියාවක් ඇති නමුත් එය වගකීමක් නෙවේ. ඉදිරි මාසවල දී 2028 ඔලිම්පික් සංවිධායකයින් සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අදාළ ක්‍රීඩා සංගම් සමඟ සමාලෝචනය කරන්න සූදානම්. ඒ වගේම ඔලිම්පික් කමිටුව විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,500ක ගණනකට ඔලිම්පික් උළෙල සීමා කරලා තියෙන්නේ”, යැයි 2028 ඔලිම්පික් උළෙලේ සංවිධායකයෙකු ප්‍රකාශ කළා.

ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ ඒ සඳහා අනුග්‍රාහකයන් ඇමරිකාව තුළ අඩු වීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඉල්ලීමේ අඩුපාඩු ලෙස සලකන නමුත් 2024 වසරේ ඇමරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් තුළ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය මෙයට හොඳ පියවරකි.

එමෙන්ම අගෝස්තු මාසයට පෙර ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ විස්සයි විස්ස තරග කිහිපයක් ඇමරිකාවේ දී පැවැත්වීමට නියමිතයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් බිලියනයක ප්‍රේක්ෂක තර්ක සමඟ මෙම කරුණු ඉදිරිපත් කිරීමට නියමිත නමුත් ඔවුන් පළමුව 2028 ඔලිම්පික් උළෙලට ඇතුළත් කිරීමට තරග වදින ක්‍රීඩා ලැයිස්තුවට ඇතුළත් විය යුතුයි. එලෙස ඇතුළත් වේද යන්න ඉදිරි සති දෙක තුළ දී දැන ගැනීමට හැකි වනු ඇත.

Cricbuzz ඇසුරිනි.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

2028 ඔලිම්පික් උළෙලේ ක්‍රිකට්වලට ඉඩක්?

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat