2028 ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාවත් ඇතුලත්

ඔලිම්පික් උළෙල 2028
ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වීමට නියමිත 2028 ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීම තහවුරු වූ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර තිබෙනවා.

පසුගිය සතියේ දී එම ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමේ යෝජනාව යොමු වූ පසු (16) මුම්බායි නුවර පැවති ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සැසිවාරයේ දී එයට අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව වසර 123කට පසු ක්‍රිකට් ක්‍රීඩාවට ඔලිම්පික් වරම් හිමිව තිබෙන අතර අවසන් වරට ඔලිම්පික් උළෙලක් සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත්ව තිබුණේ 1900 වසරේ වීම විශේෂත්වයක්.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම අවස්ථාව ලබා ගැනීමට ඉතා වෙහෙස වී කටයුතු කළ අතර
ඔවුන් වසර දෙකක් මුළුල්ලේ ක්‍රිකට් ක්‍රීඩාවට ඔලිම්පික් උළෙල සඳහා සම්බන්ධ වීමේ වැදගත් වන ආකාරය පිළිබඳව ඉතා හොඳින් ඉදිරිපත් කර තිබුණා

ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩාව නිල වශයෙන් නැවතත් ඔලිම්පික් උළෙලක් සඳහා ඇතුළත් වූ අතර වසර 100කට පසු ඔලිම්පික් උළෙලක ක්‍රිකට් ක්‍රීඩාව දැක ගැනීමට 2028 වසරේ දී ප්‍රේක්ෂකයින්ට අවස්ථාව හිමි වෙනවා.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න