2026 IPL ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් මාසයේදී?

2026 IPL ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් මාසයේදී?

2026 IPL ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් මාසයේදී?

2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රීඩක වෙන්දේසිය මේ වසරේ දෙසැම්බර් 13 සිට 15 දක්වා පැවැත්වීමට ඉඩ ඇති බව ආරංචි මාර්ග පවසනවා.

2026 IPL ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් මාසයේදී?

IPL කණ්ඩායම් නිලධාරීන් කිහිප දෙනෙකු ඉන්දියාවේ Cricbuzz ප්‍රවෘත්ති වෙබ් අඩවියට ලබා දුන් තොරතුරු මත පදනම්ව, ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් 13 සිට 15 දක්වා පැවැත්විය හැකි බව පවසා ඇත.

කෙසේ වෙතත්, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තවමත් IPL වෙන්දේසිය සඳහා දිනයන් නිල වශයෙන් මේවනතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.

PL ක්‍රීඩක වෙන්දේසිය 2023 සහ 2024 දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ සෞදි අරාබියේ පැවති නමුත් .පසුගිය වාර දෙකේදී මෙන් IPL ක්‍රීඩක වෙන්දේසිය ඉන්දියාවෙන් පිටත පැවැත්වීමට මෙවර හැකියාවන් අඩු බව පැවසේ.

මේ අතර, IPL තරගාවලියට සහභාගී වන කණ්ඩායම් ඊළඟ තරගාවලිය සඳහා රඳවා තබා ගන්නා ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවක් නිකුත් කිරීමට සහ නිදහස් කිරීමට අවශ්‍ය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ශ්‍රී ලංකා ක්‍රිකට් පොලිශ් කරන්න අලුත් පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කරයි!

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

දිනේෂ් කාර්තික් හොංකොං සික්සස් තරගාවලියට!

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

කේන් විලියම්සන් නැවතත් නවසීලන්ත ටෙස්ට් සංචිතයට !

කේන් විලියම්සන් නැවතත් නවසීලන්ත ටෙස්ට් සංචිතයට ! නවසීලන්තයේ ප්‍රමුඛතම පිතිකරු...

සිංහ පැටවුන්ගේ ජයග්‍රාහී පස්වන පරාජය!

සිංහ පැටවුන්ගේ ජයග්‍රාහී පස්වන පරාජය! පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර...

LUCKY CASCADE

LUCKY CASCADE අපි යුරෝ 5,000ක් පරිත්‍යාග කරන්න සූදානම්! ජයග්‍රාහකයින් අතරට...

සිම්බාබ්වේ හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අන්ත පරාජයක්!

සිම්බාබ්වේ හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අන්ත පරාජයක්! පාකිස්තානයේ රාවල්පින්ඩි...

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම තියුණු ජයක් සමඟින් ආසියානු කුසලාන අවසන් පූර්ව වටයට!

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම තියුණු ජයක් සමඟින් ආසියානු කුසලාන...

GOLDEN SPIN

GOLDEN SPIN GAMES පොඩි උනාට තෑගි ලොකුයි, අපේ තරඟාවලියේදී ඔබේ...

වනිදු වෙනුවට විජයකාන්ත් වියස්කාන්ත් ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතයට!

වනිදු වෙනුවට විජයකාන්ත් වියස්කාන්ත් ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතයට කටාරයේදී පැවැත්වෙන...

හොදම Articles

Popular Categories

Telegram