2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා කණ්ඩායම් සහ කාලසටහන නිකුත්කරයි!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා කණ්ඩායම් සහ කාලසටහන නිකුත්කරයි!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා කණ්ඩායම් සහ කාලසටහන නිකුත්කරයි!

ලබන වසරේ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලාන තරඟාවලියේ සම්පූර්ණ තරඟ කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා කණ්ඩායම් සහ කාලසටහන නිකුත්කරයි!

ICC T20 ලෝක කුසලාන තරඟාවලියේ කණ්ඩායම් විස්තර සහ තරඟ කාලසටහන (25) නිල වශයෙන් නිකුත් කරන ලදී.

T20 ලෝක කුසලාන තරඟාවලියේ පළමු තරඟය පාකිස්තානය සහ නෙදර්ලන්තය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. පළමු දිනයේදී ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය මුම්බායිහිදීත්, බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කොල්කටාවේදීත් මුහුණ දෙනු ඇත.

මෙවර ICC T20 ලෝක කුසලාන ඉතිහාසයේ තරඟ තුනක් එකම දිනකදී පැවැත්වේ. පළමු තරඟය පෙ.ව. 11.00 ට, දෙවන තරඟය ප.ව. 3.00 ට සහ තුන්වන තරඟය ප.ව. 7.00 ට පැවැත්වේ.

තරග කරන කන්ඩායම්
2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා කණ්ඩායම් සහ කාලසටහන නිකුත්කරයි!

ශ්‍රී ලංකා කණ්ඩායම සම්බන්ධයෙන් ගත් කල, දැනටමත් නිකුත් කර ඇති තොරතුරු අනුව එය B කාණ්ඩයේ ස්ථානගත කර ඇත. කණ්ඩායමට වත්මන් ශූර ඕස්ට්‍රේලියාව, අයර්ලන්තය, සිම්බාබ්වේ සහ ඕමානය ඇතුළත් වේ.

ශ්‍රී ලංකාව පෙබරවාරි 8 වන දින කොළඹදී ඔවුන්ගේ පළමු තරඟයේදී අයර්ලන්තයට මුහුණ දෙන අතර, පෙබරවාරි 12, 16 සහ 19 යන දිනවල පිළිවෙලින් ඕමානය, ඕස්ට්‍රේලියාව,සහ සිම්බාබ්වේ සමඟ තරඟ වදිනු ඇත.

ICC T20 ලෝක කුසලානයේ කණ්ඩායම් කාණ්ඩ හතරකට බෙදා ඇති අතර, එක් එක් කාණ්ඩයේ ඉහළම කණ්ඩායම් දෙක සුපිරි 8 වටයට පිවිසේ. කණ්ඩායම් අට කාණ්ඩ දෙකකට බෙදා ඇති අතර, එක් එක් කාණ්ඩයේ ඉහළම කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.

ශ්‍රී ලංකා කණ්ඩායම් කාලසටහන
  • පෙබරවාරි 8 – ශ්‍රී ලංකාව එදිරිව අයර්ලන්තය (ආර්. ප්‍රේමදාස)
  • පෙබරවාරි 12 – ශ්‍රී ලංකාව එදිරිව ඕමානය (පල්ලෙකැලේ)
  • පෙබරවාරි 16 – ශ්‍රී ලංකාව එදිරිව ඕස්ට්‍රේලියාව (පල්ලෙකැලේ)
  • පෙබරවාරි 19 – ශ්‍රී ලංකාව එදිරිව සිම්බාබ්වේ (ආර්. ප්‍රේමදාස)
තරග කාලසටහන
2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා කණ්ඩායම් සහ කාලසටහන නිකුත්කරයි!

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා කණ්ඩායම් සහ කාලසටහන නිකුත්කරයි!

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා කණ්ඩායම් සහ කාලසටහන නිකුත්කරයි!

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against...

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට – සංචිතය මෙන්න!

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට -...

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක! ලෝක කුසලාන...

FORTUNE ARENA

FORTUNE ARENA ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන යුරෝ 6,000න් ඔබට හැකි...

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය නිකුත්කරයි!

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය...

LUCKY BATTLE

LUCKY BATTLE ත්‍යාග පසුපස හඹා යන්න සූදානම්ද? ! €125,000 ක...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ!

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන...

හොදම Articles

Popular Categories

Telegram