2025 කාන්තා ලෝක කුසලානයේ දින සහ ක්‍රීඩාංගණ තහවුරුයි-Dates and venues for the 2025 Women’s World Cup confirmed ICC Women’s Cricket World Cup 2025

ICC Women’s Cricket World Cup 2025
2025 කාන්තා ලෝක කුසලානයේ දින සහ ක්‍රීඩාංගණ තහවුරුයි-Dates and venues for the 2025 Women's World Cup confirmed
ICC Women's Cricket World Cup 2025

එළඹෙන කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා දින වකවානු සහ තරග පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගණ ICCය විසින් තහවුරු කර තිබෙනවා.The ICC has confirmed the dates and venues for the upcoming Women’s One-Day Cricket World Cup.

2025 කාන්තා ලෝක කුසලානයේ දින සහ ක්‍රීඩාංගණ තහවුරුයි-Dates and venues for the 2025 Women's World Cup confirmed
ICC Women's Cricket World Cup 2025
2025 කාන්තා ලෝක කුසලානයේ දින සහ ක්‍රීඩාංගණ තහවුරුයි-Dates and venues for the 2025 Women’s World Cup confirmed ICC Women’s Cricket World Cup 2025

13 වැනි වරට පැවැත්වෙන කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානය මෙවර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව කේන්ද්‍ර කර ගනිමින්, ක්‍රීඩාංගණ පහක් තුළ ක්‍රියාත්මක කිරීමට සූදානම් අතර, තරගාවලියේ ආරම්භය එළඹෙන සැප්තැම්බර් මස 30 සිදු වනු ඇති.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය මෙන්ම ඉන්දියාවේ Chinnaswamy ක්‍රීඩාංගණය (Bengaluru), ACA ක්‍රීඩාංගණය (Guwahati), Holkar ක්‍රීඩාංගණය (Indore) සහ ACA-VDCA ක්‍රීඩාංගණය (Visakhapatnam) මෙවර තරගාවලිය පැවැත්වීමට තෝරා ගෙන ඇති අතර, ආරම්භක තරගය ඉන්දියානු කණ්ඩායමේ ද සහභාගීත්වය ඇතිව බැංගලෝරයේ දී පැවැත්වෙනු ඇති.

2025 කාන්තා ලෝක කුසලානයේ දින සහ ක්‍රීඩාංගණ තහවුරුයි-Dates and venues for the 2025 Women's World Cup confirmed
ICC Women's Cricket World Cup 2025
2025 කාන්තා ලෝක කුසලානයේ දින සහ ක්‍රීඩාංගණ තහවුරුයි-Dates and venues for the 2025 Women’s World Cup confirmed ICC Women’s Cricket World Cup 2025

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය කොළඹ දී හෝ Guwahati හිදි එළඹෙන ඔක්තෝබර් 29 පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, දෙවැනි අවසන් පූර්ව තරගය ඔක්තෝබර් මස 30 වැනි දා බැංගලෝරයේ දී පැවැත්වීමට නියමිතයි.

ඉන් පසුව නොවැම්බර් මස 02 දා කොළඹ දී හෝ බැංගලෝර් හිදි තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ICC වෙබ් අඩවිය සඳහන් කරන්නේ.

2025 කාන්තා ලෝක කුසලානයේ දින සහ ක්‍රීඩාංගණ තහවුරුයි-Dates and venues for the 2025 Women's World Cup confirmed
ICC Women's Cricket World Cup 2025
2025 කාන්තා ලෝක කුසලානයේ දින සහ ක්‍රීඩාංගණ තහවුරුයි-Dates and venues for the 2025 Women’s World Cup confirmed ICC Women’s Cricket World Cup 2025

මෙවර තරගාවලිය සඳහා සත්කාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ද ඇතුළුව කණ්ඩායම් අටක් තරග වැදීමට නියමිතයි.

කණ්ඩායම් – ශ්‍රී ලංකාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය, පාකිස්තානය සහ බංග්ලාදේශය

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

CRYSTAL WIN!

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න