2025 ආසියා කුසලානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී

2025 ආසියා කුසලානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී!

2025 ආසියා කුසලානය (Asia Cup 2025) ක්‍රිකට් තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) පැවැත්වීමට තීරණය කර ඇති බව ආසියා ක්‍රිකට් කවුන්සිලය (ACC) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළාය.

2025 ආසියා කුසලානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී!
2025 ආසියා කුසලානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී!

තරගාවලියේ මූලික වටය A සහ B කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වීමට නියමිත අතර, මෙහි දී A කාණ්ඩය යටතේ ඉන්දියාව, පාකිස්තානය, ඕමාන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තරග වදිනු ඇති. B කාණ්ඩය යටතේ බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය, හොංකොං සහ ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිත අතර, තරගාවලියේ මූලික වටය තුළ එක් එක් කාණ්ඩයේ මුල් ස්ථානය හිමි කරගන්නා කණ්ඩායම් ඉදිරි වටයට සුදුසුකම් ලබා ගනු ඇති.

දෙවැනි වටයට සුදුසුකම් ලබනා කණ්ඩායම් හතර නැවත වරක් එකිනෙකා හා තරග වැදීමට නියමිත අතර, එහි දී මුල් ස්ථාන දෙක හිමි කරගන්නා කණ්ඩායම් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනු ඇති.

තරග කාලසටහන

මෙවර විස්සයි විස්ස තරග ආකෘතිය යටතේ පැවැත්වීමට නියමිත මෙම තරගාවලියට කණ්ඩායම් අටක් සහභාගී වීමට නියමිතයි.

ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, ඕමානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, හොංකොං සහ ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ දී කුසලානය වෙනුවෙන් තරග වැදීමට නියමිතයි.

2025 ආසියා කුසලානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී!
2025 ආසියා කුසලානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී!

එළඹෙන සැප්තැම්බර් මස 09 වැනි දා ඇෆ්ගනිස්තානය සහ හොංකොං අතර තරගයෙන් තරගාවලිය ආරම්භ වන අතර, මූලික වටයේ දී ශ්‍රී ලංකාව සහභාගී වීමට නියමිත තරග මෙසේයි.

සැප්තැම්බර් 13 – බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව
සැප්තැම්බර් 15 – හොංකොං සහ ශ්‍රී ලංකාව
සැප්තැම්බර් 18 – ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව
මෙම තරග ත්‍රිත්වයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමන තීරණය වනු ඇති.

තරගාවලියේ අවසන් තරගය සැප්තැම්බර් 28 වැනි දා පැවැත්වීමට නියමිතයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

2025 ආසියා කුසලානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී!

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

GOLDEN THRONE

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න