2024 LPL තරගාවලිය මෙම වසර මැද දී-2024 LPL tournament in the middle of this year

0
1157
2024 LPL තරගාවලිය මෙම වසර මැද දී-2024 LPL tournament in the middle of this year LPL 2024
2024 LPL තරගාවලිය මෙම වසර මැද දී-2024 LPL tournament in the middle of this year LPL 2024

2024 LPL තරගාවලිය මෙම වසර මැද දී

ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලිය මෙම වසරේ ජුලි මස 01 වැනි දා ආරම්භ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් (16) නිවේදනය කළා.

2024 LPL තරගාවලිය මෙම වසර මැද දී-2024 LPL tournament in the middle of this year
2024 LPL තරගාවලිය මෙම වසර මැද දී-2024 LPL tournament in the middle of this year

LPL තරගාවලියේ 05 වැනි අදියර ලෙස මෙවර ක්‍රියාත්මක වීමට නියමිත තරගාවලිය ජුලි 01 දා සිට 21 දා තෙක් කාලය තුළ, සුපුරුදු පරිදි කණ්ඩායම් පහක සහභාගීත්වයෙන් යුතුව පැවැත්වෙනු ඇති. 

මෙවර තරගාවලිය මූලික වටයේ තරග 20ක් සහ අවසන් වටයේ (Eliminator සහ Qualifier තරග) තරග 4ක් ලෙස සමස්ත තරග 24කින් සමන්විත වනු ඇති

2024 LPL තරගාවලිය මෙම වසර මැද දී-2024 LPL tournament in the middle of this year

එමෙන්ම තරගාවලියට සහභාගී වන සෑම කණ්ඩායමක් ම අවමය ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සහ උපරිමය ක්‍රීඩකයින් 24කින් සමන්විත විය හැකි අතර,

සෑම කණ්ඩායමකට ම සහභාගී කර ගත හැකි උපරිම විදෙස් ක්‍රීඩකයින් ගණන 06ක් වනු ඇති. 

2024 LPL තරගාවලිය මෙම වසර මැද දී-2024 LPL tournament in the middle of this year

ලෝක විස්සයි විස්ස ක්‍රිකට් ලීග් තරගාවලි අතර, ශ්‍රී ලාංකේය සන්නාමය ලෙස හැඳින්විය හැකි LPL තරගාවලියේ වත්මන් ශූරයින් ලෙස B-Love Kandy කණ්ඩායම රැඳී සිටිනවා. 

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න