2023 ලංකා ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් කරයි
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023
සිව්වැනි වතාවටත් පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නිවේදනය කර තිබෙනවා.

තරගාවලිය එළඹෙන ජූලි 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර,
තරගාවලියේ වත්මන් ශූරයින් වන Jaffna Kings සහ අනුශූරයින් වන Colombo Strikers කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සමාරම්භක තරගය සඳහා සහභාගී වීමට නියමිතයි.
තරගාවලිය එළඹෙන ජූලි 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ වත්මන් ශූරයින් වන
Jaffna Kings සහ අනුශූරයින් වන Colombo Strikers කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සමාරම්භක තරගය සඳහා සහභාගී වීමට නියමිතයි.
පළමු වටයේ තරග 4ක් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර ඉතිරි සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
2023 LPL තරගාවලියේ කාලසටහන
දිනය | සවස3.00 (දිවා) | රාත්‍රි7.30 (රාත්‍රි) | ක්‍රීඩාංගණය | ||
දිනය | සත්කාරක | සංචාරක | සත්කාරක | සංචාරක | |
ජූලි 30 | Jaffna | Colombo | RPICS | ||
ජූලි 31 | Galle | Dambulla | Kandy | Colombo | RPICS |
අගෝස්තු 1 | Dambulla | Jaffna | Galle | Kandy | RPICS |
අගෝස්තු 4 | Colombo | Galle | Dambulla | Jaffna | Kandy |
අගෝස්තු 5 | Galle | Kandy | Jaffna | Colombo | Kandy |
අගෝස්තු 7 | Kandy | Dambulla | Galle | Jaffna | Kandy |
අගෝස්තු 8 | Colombo | Dambulla | Kandy | Jaffna | Kandy |
අගෝස්තු 11 | Dambulla | Galle | RPICS | ||
අගෝස්තු 12 | Jaffna | Kandy | Dambulla | Colombo | RPICS |
අගෝස්තු 13 | Jaffna | Galle | Colombo | Kandy | RPICS |
අගෝස්තු 14 | Kandy | Dambulla | RPICS | ||
අගෝස්තු 15 | Colombo | Galle | RPICS | ||
අගෝස්තු 17 | Qualifier 1 (1 vs 2) | Eliminator (3 vs 4) | RPICS | ||
අගෝස්තු 19 | Qualifier 2 (looser QF1 vs won E) | RPICS | |||
අගෝස්තු 20 | අවසන් මහා තරගය | RPICS |

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.