2023 SAFF සත්කාරකත්වය ඉන්දියාවට India to host SAFF Championship in June 2023..!

2023 SAFF සත්කාරකත්වය ඉන්දියාවට

දකුණු ආසියානු පාපන්දු ශූරතාවය 2023

ජුනි මාසයේ දී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු පාපන්දු ශූරතාවයේ සත්කාරකත්වය ඉන්දියාවට ලබා දීමට දකුණු ආසියානු පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා.

තරගාවලියේ සත්කාරකත්වය මීට පෙර නේපාලයට හිමිව තිබුනත්, තරගාවලිය ඉන්දියාවට නිල වශයෙන් ලබා දීමට තීරණය කළ බව දකුණු ආසියානු පාපන්දු සම්මේලනය පසුගිය දා නිවේදනය කළා.

2023 SAFF සත්කාරකත්වය ඉන්දියාවට  India to host SAFF Championship in June 2023..!
2023 SAFF සත්කාරකත්වය ඉන්දියාවට India to host SAFF Championship in June 2023..!

තරගාවලියේ අලෙවිකරණ සහ වාණිජ අයිතිවාසිකම් සඳහා ඉදිරිපත් වූ ටෙන්ඩර් සලකා බැලීමෙන් අනතුරුව Sports Partner International ආයතනයට එය ලබා දීමට දකුණු ආසියානු පාපන්දු සම්මේලනය තීරණය කළ අතර එය වසර 4ක කාලයක් සඳහා වලංගු වෙනවා.

2023 SAFF සත්කාරකත්වය ඉන්දියාවට  India to host SAFF Championship in June 2023..!

එම ආයතනය සහ තරගාවලියේ අනුග්‍රාහකයින්ගේ ඉල්ලීම නිසා තරගාවලිය ඉන්දියාවට ගෙන යාමට දකුණු ආසියානු පාපන්දු සම්මේලනය කටයුතු කර ඇති බව ද මාධ්‍ය වාර්තා කර සිටිනවා.

FIFA ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි (lankansports.com)

තරගාවලියේ සත්කාරකත්වය සඳහා නේපාලයට අමතරව 2021 වසරේ පැවති සැසිවාරයක දී ශ්‍රී ලංකාව ද සිය කැමැත්ත ප්‍රකාශ කර තිබුනත්, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පනවා තිබෙන තහනම නිසා ශ්‍රී ලංකාව එම සත්කාරක ලංසු තැබීමෙන් ඉවත් කර තිබුණා.

2023 SAFF සත්කාරකත්වය ඉන්දියාවට  India to host SAFF Championship in June 2023..!

එමෙන්ම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සහභාගීත්වය ද මෙම තහනම නිසා අවිනිශ්චිතව තිබෙන අතර

අදාළ දිනයන්ට පෙර තාවකාලික තහනම ඉවත් කර ගැනීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට හැකි වුවහොත් පමණක් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලිය නියෝජනයට අවස්ථාව හිමි වෙනවා.

1993 වසරේ ආරම්භ කළ මෙම තරගාවලිය අවසන් වරට 2021 වසරේ මාලදිවයිනේ දී පැවැත්වූ අතර,

එහි ශූරතාවය දිනා ගනිමින් අටවැනි වතාවටත් දකුණු ආසියානු පාපන්දු කිරුළ දිනා ගැනීමට ඉන්දියාව සමත් වුනා.

2023 SAFF සත්කාරකත්වය ඉන්දියාවට  India to host SAFF Championship in June 2023..!

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

JETX-MAS!

JETX-MAS! නත්තල් එක්ක අලුත් අවුරුද්ද ජයග්‍රාහීව ආරම්භ කරන්න, යුරෝ 30,000ක්...

වසර 26කට පසු ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය SLR සතු වේ!

වසර 26කට පසු ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය...

MAGIC SPINS

MAGIC SPINS ත්‍යාග පසුපස හඹා යන්න ඔබ සූදානම්ද! යුරෝ 4,000...

LIVE FORTUNE

LIVE FORTUNE තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස €5,000...

2025 අළු බඳුන සිව්වන තරඟයේදී ප්‍රධාන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විවේක ගන්වයිද?

2025 අළු බඳුන සිව්වන තරඟයේදී ප්‍රධාන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විවේක...

ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට!

ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට! අජිත් අගාර්කර්ගේ නායකත්වයෙන්...

ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය...

SPIN EMPIRE

SPIN EMPIRE යුරෝ 5,000ක් දිනා ගැනීමට ඔබ කැමතිද? තරඟාවලියට සහභාගී...

හොදම Articles

Popular Categories

Telegram