ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි තරග
2023 වසරේ සිට 2027 දක්වා දිවෙන ඉදිරි වසර 04 දක්වා පිරිමි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් හී අනාගත තරගාවලි පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (18) නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබුණා.
2023 සිට 2026 තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට සම්පූර්ණ තරග 123ක් හිමිව ඇති අතර එයට එක්දින තරග 48ක් සහ විස්සයි විස්ස තරග 51ක් ඇතුළත්.
නමුත් එම ඉදිරි කාලසීමාව තුළ ශ්‍රී ලංකා කණ්ඩායම හිමි වන ටෙස්ට් තරග සංඛ්‍යාව තරමක් පහත වැටී ඇති අතර එම කාලය පුරාවට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ ටෙස්ට් තරග 24ක් වීම විශේෂත්වයක්
එක් එක් වසරවල දී ශ්‍රී ලංකාවට හිමිවන ටෙස්ට් තරග ගණන,
- 2023 – ටෙස්ට් තරග පහයි.
- 2024 – ටෙස්ට් තරග නවයයි.
- 2025 – ටෙස්ට් තරග හතරයි.
- 2026 – ටෙස්ට් තරග හයයි.
එමෙන්ම ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ එක්ව 2026 විස්සයි විස්ස ලෝක කුසලානයේ සත්කාරකත්වය දැරීමට නියමිත අතර දකුණු අප්‍රිකාව, නැමීබියාව සහ සිම්බාබ්වේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානයෙන් පසුව මෙම තරග කාලසීමාව අවසන් වනු ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි තරග
2023 සිට 2027 දක්වා ශ්‍රී ලංකාවට හිමිවන ඉදිරි තරගාවලි,
2023
| Time Period | Opposition | Home/Away | Format & Matches |
| January | India | Away | 3 ODIs & 3 T20Is |
| January/February | Afghanistan | Home | 3 ODIs |
| March/April | New Zealand | Away | 2 Tests, 3 ODIs & 3 T20Is |
| April | Ireland | Home | 1 Test & 2 ODIs |
| July/August | Pakistan | Home | 2 Tests |
| September | Asia Cup | Pakistan | ODIs |
| October/November | ICC Cricket World Cup | India | ODIs |
2024
| Time Period | Opposition | Home/Away | Format & Matches |
| January | Zimbabwe | Home | 3 ODIs & 3 T20Is |
| January/February | Afghanistan | Home | 1 Test & 3 T20Is |
| February/March | Bangladesh | Away | 2 Tests, 3 ODIs & 3 T20Is |
| June | ICC T20 World Cup | WI/USA | T20Is |
| July | India | Home | 3 ODIs & 3 T20Is |
| August/September | England | Away | 2 Tests |
| September/October | New Zealand | Home | 2 Tests |
| October/November | West Indies | Home | 3 ODIs & 3 T20Is |
| November/December | South Africa | Away | 2 Tests |
| December/January | New Zealand | Away | 3 ODIs & 3 T20Is |
2025
| Time Period | Opposition | Home/Away | Format & Matches |
| January/February | Australia | Home | 2 Tests |
| February | ICC Champions Trophy | Pakistan | ODIs |
| June/July | Bangladesh | Home | 2 Tests, 3 ODIs & 3 T20Is |
| August/September | Zimbabwe | Away | 3 ODIs & 3 T20Is |
| September | Zimbabwe | TBC | T20Is |
| October/November | Ireland | Home | 3 ODIs & 3 T20Is |
| November/December | Pakistan | Away | 3 ODIs & 3 T20Is |
2026
| Time Period | Opposition | Home/Away | Format & Matches |
| January/February | England | Home | 3 ODIs & 3 T20Is |
| February | ICC T20 World Cup | IND/SL (Home) | T20Is |
| March | Afghanistan | Away | 3 ODIs & 3 T20Is |
| June/July | West Indies | Away | 2 Tests, 3 ODIs & 3 T20Is |
| August | India | Home | 2 Tests |
| September | England | Away | 3 ODIs & 3 T20Is |
| October | Pakistan | Away | 3 T20Is |
| October/November | Pakistan/England – Tri Series | Away | 4 ODIs |
| November | Pakistan | Away | 2 Tests |
| December/January | India | Away | 3 ODIs & 3 T20Is |
2027
| Time Period | Opposition | Home/Away | Format & Matches |
| January/February | New Zealand | Away | 2 Tests, 3 ODIs & 3 T20Is |
| February/March | South Africa | Home | 2 Tests |
දික්වැල්ලට CPL වරම් » Lankan Sports
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.



