2022 LPL තරගාවලිය දෙසැම්බර් මාසයේ දී..

2022 අගෝස්තු මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ මෙවර LPL තරගාවලිය, 2022 දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට එහි සංවිධායකවරුන් තීරණය කර තිබේ.

තරග නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙම තරගාවලිය මගින් ලැබෙන යහපත් දායකත්වය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් මෙම තීරණය ගැනීමට, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ, තරගාවලියේ හිමිකම් දරන IPG Sports සමාගම කටයුතු කර ඇත.

IPG Sports සමාගම මගින් සංවිධානය කරනු ලබන LPL තරගාවලිය ශ්‍රී ලංකාවේ වෘත්තීය මට්ටමේ වාර්ෂික විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියකි. 2022 LPL තරගාවලිය ඔස්සේ රටේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමටත්, ශ්‍රී ලාංකිකයන් තුළ සතුට හා සුභවාදී හැඟීම් ඇති කර වීමටත් IPG Sports සමාගම බලාපොරොත්තු වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් IPG Sports සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ අනිල් මොහාන් මහතා පැවසුවේ, මෙම තරගාවලිය හරහා ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රසිද්ධිය සහ, එමගින් රටේ ආර්ථිකයට ලැබෙන යහපත් දායකත්වය තවදුරටත් වැඩිකිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.

වර්තමානයේ රට තුළ පවතින අභියෝග සැලකිල්ලට ගත් විට,ඇතැම් අයට තරගාවලියේ සතුට නිසි පරිදි අත්විඳීමට නොහැකි වීමට ඉඩ ඇති බව අප දන්නවා. මේ සියල්ල නිසා,දේශීය හා විදේශීය ප්‍රේක්ෂකයන්ට උපරිම තෘප්තියක් ලැබෙන ආකාරයට,දෙසැම්බර් මසයේදී මෙම තරගාවලිය පැවැත්වීමට අප තීරණය කළා”,අනිල් මොහාන් මහතා පැවසීය,

තරගාවලිය 2022 අගෝස්තු 01 දින සිට 2022 අගෝස්තු 21 දින දක්වා පැවැත්වීමට මුලින් සැලසුම් කර තිබූ අතර, එහි කණ්ඩායම් සඳහා ක්‍රීඩකයන් තෝරාගැනීමේ කටයුතු 2022 ජූලි 05 දින අවසන් විය.

වනිඳු හසරංග, තිසර පෙරේරා සහ ඉසුරු උදාන වැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ද, ෂොයිබ් මලික්, ඉමාඩ් වසීම්, අසිෆ් අලි, ඩ්වේන් ප්‍රිටෝරියස්, එවින් ලුවිස්, සහ ඩෙවෝල්ඩ් බ්‍රෙවිස් වැනි විදේශීය ක්‍රීඩකයන් ද ඇතුළු දේශීය හා විදේශීය ක්‍රිකට් තරු රැසක් මෙම තරගාවලියට එක්වී සිටිති.

“අපට පාලනය කළ නොහැකි සාධක නිසා තරගාවලිය කල්තැබීමට සිදු වුවත්,වඩාත් යහපත් තත්ත්වයන් යටතේ දෙසැම්බර් මාසයේ දී මෙය වඩාත් සාර්ථක ලෙස පැවැත්වීමට අපට හැකි වනු ඇති බව මා විශ්වාස කරනවා. මෙමගින් තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයන්ට වඩාත් හොඳින් දක්ෂතා දැක්වීමටත්,ප්‍රේක්ෂකයන්ට තරගාවලියේ උණුසුම උපරිමයෙන් විඳ ගැනීමටත් අවස්ථාව ලැබේවි”,LPL 2022 තරගාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා පැවසී ය.

තරගාවලිය පැවැත්වෙන නව දිනයන් සහ එහි සජීවී විකාශනයන් පිළිබඳ තොරතුරු ඉදිරියේ දී දැනුම් දෙනු ඇත. පවතින තත්ත්වය අවබෝධ කරගෙන කාරුණිකව කටයුතු කිරීම සම්බන්ධයෙන් IPG Sports සමාගම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, තරගාවලියේ අනුග්‍රාහකයන් ඇතුළු සියලුම පාර්ශ්වයන්ට සිය ස්තූතිය පළකර සිටී.

තරගාවලියේ උනුසුම සජීවීව ඔබවෙත සමීප කිරීමට 1xbet.lkසහ lankansportsඅප සූදානම්, රැදීසිටින්න අපත් සමග

මාධ්‍ය නිවේදනයකි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක! ලෝක කුසලාන...

FORTUNE ARENA

FORTUNE ARENA ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන යුරෝ 6,000න් ඔබට හැකි...

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය නිකුත්කරයි!

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය...

LUCKY BATTLE

LUCKY BATTLE ත්‍යාග පසුපස හඹා යන්න සූදානම්ද? ! €125,000 ක...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ!

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන...

බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් බලගතු T20 ලෝක කුසලාන සංචිතයක්!

බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් බලගතු T20 ලෝක කුසලාන සංචිතයක්! 2026 වසරේ...

1X CABARET

1X CABARET කැබරට් ඔෆ් වින්ස් වෙත සාදරයෙන් පිළිගනිමු. ප්‍රවර්ධන කාලය: 2025 ජනවාරි...

හොදම Articles

Popular Categories

Telegram