2022, IPL අවසන් මහා තරගය වාර්තා පොත් අතරට

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

ක්‍රිකට් තරගයකට සහභාගී වූ වැඩිම ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව ඊයේ (29) පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයේ දී වාර්තා වූ බව එහි සංවිධායකයින් ප්‍රකාශ කර තිබෙනවා.

Gujarat Titans සහ Rajasthan Royals කණ්ඩායම් අතර පැවති මෙම තරගය සඳහා ප්‍රේක්ෂකයන් 104,859ක් පැමිණ තිබූ අතර ප්‍රේක්ෂකයන් 132,000කට අසුන් ගැනීමට හැකි Narendra Modi ක්‍රීඩාංගණය එම අවසන් තරගයේ දී ප්‍රේක්ෂකයන්ගෙන් වැසී තිබෙනු දක්නට ලැබුණා.

මීට පෙර කල්කටාවේ පැවති තරගවල නැරඹීමට ප්‍රේක්ෂකයන් 100,000ක් පමණ සහභාගී වී තිබූ බව වාර්තා වී තිබුනත්, නිල වශයෙන් සීමිත පන්දුවාර තරගයකට පැමිණි විශාලතම ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව ලෙස 1992 ලෝක කුසලාන අවසන් මහා තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව (87,812) වාර්තාවක් වී තිබුණා.

Narendra Modi ක්‍රීඩාංගණය විවෘත කිරීමෙන් පසුව කොරෝනා වසංගතය නිසාවෙන් එහි තරග පැවැත්වුණේ ප්‍රේක්ෂකයන් රහිතව හෝ ප්‍රේක්ෂකයන් අඩක් පමණක් සහභාගී කරගෙනයි.

නමුත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් වටයේ තරග සම්පූර්ණ වශයෙන් ප්‍රේක්ෂකයින්ට විවෘත කරමින් පැවැත්වීමට තීරණය කර තිබුණා.

එම අවසර හිමි වීමෙන් පසුව සිය ප්‍රාන්තය නියෝජනය කරන කණ්ඩායම වූ Gujarat Titans වෙනුවෙන් සහය දැක්වීමට විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් පැමිණි අතර එයට සාධාරණයක් ඉටු කරමින් තමන් සහභාගී වූ මංගල තරගාවලියේ දී ම ශූරතාවය දිනා ගැනීමට Gujarat Titans ක්‍රීඩකයින්ට හැකි වුනා.

Times of India ඇසුරිනි.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

2022, IPL අවසන් මහා තරගය වාර්තා පොත් අතරට

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against...

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට – සංචිතය මෙන්න!

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට -...

හොදම Articles

Popular Categories

Telegram