බංග්ලාදේශ සංචිතයට වමත් ආරම්භක පිතිකරුවෙක්

2022 ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ බංග්ලාදේශ සංචිතය සඳහා වමත් ආරම්භක පිතිකරු Mohammad Naim කැඳවීමට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා.

මේ වන විට බංග්ලාදේශ A සංචිතය නියෝජනය කරමින් කොදෙව් දේශයේ සංචාරයකට එක්ව ඇති Naim අද (23) බංග්ලාදේශ කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයින් සමඟ එක් වීමට නියමිත බව වාර්තා වනවා.

23 වැනි වියේ පසුවන Naim බංග්ලාදේශ කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 34කට සහභාගී වී ඇති අත්දැකීම් සහිත ක්‍රීඩකයෙක්.

Naim නැවතත් සංචිතයට එක් වෙද්දී, මීට පෙර කණ්ඩායමට නම් කර තිබූ වේගපන්දු යවන ක්‍රීඩක Hasan Mahmud සහ කඩුලු රකින ක්‍රීඩක Nurul Hasan Sohan හට ආබාධ නිසාවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

Hasan Mahmud හට පුහුණුවීම් අතරතුර සිදු වූ ආබාධයක් නිසාවෙන් මෙම තරගාවලිය අහිමි වූ අතර Nurul Hasan Sohan අතේ සිදු කළ ශල්‍යකර්මයකින් පසු තවමත් සම්පූර්ණ සුවය ලබා නොමැති වීමෙන් ඔහුට මෙම තරගාවලිය අහිමි වෙනවා.

2022 ආසියානු කුසලාන විස්සයි විස්ස සඳහා නම් කළ බංග්ලාදේශ සංචිතය

Shakib Al Hasan (Captain), Anamul Haque Bijoy, Mushfiqur Rahim, Afif Hossain, Musaddek Hossain Saikat, Mahmud Ullah, Shak Mahedi Hasan, Mohammad Shaif Uddin, Mustafizur Rahman, Nasum Ahmed, Shabbir Rahaman, Mehidy Hasan Miraz, Taskin Ahmed, Ebadot Hossain , Parvez Hossain Emon, Md Naim

Cricbuzz ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

බාලගිරි දෝශට ලක්වූ 2025 LPL තරගාවලිය නොසිතූ ලෙස නවතී!

බාලගිරි දෝශට ලක්වූ 2025 LPL තරගාවලිය නොසිතූ ලෙස නවතී! මෙම...

CARNIVAL OF HORRORS

CARNIVAL OF HORRORS ඔබ සිනාසීමට සූදානම්ද? ප්‍රවර්ධන කාලය: 2025 ඔක්තෝබර් 23 UTC...

ලහිරු මධුශංකගේ නායකත්වය යටතේ හොංකොං සික්සස් ශූරතාවට යන ශ්‍රී ලංකාව!

ලහිරු මධුශංකගේ නායකත්වය යටතේ හොංකොං සික්සස් ශූරතාවට යන ශ්‍රී...

ෂහීන් අෆ්රිඩි ට පාකිස්තාන කණ්ඩායමේ නායකත්වය!

ෂහීන් අෆ්රිඩි ට පාකිස්තාන කණ්ඩායමේ නායකත්වය! පාකිස්තාන විස්සයි20 කණ්ඩායමේ නායකයා...

පිලිකාව පැරදූ දිය කිදුරිය Ariarne Titmus ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනී!

පිලිකාව පැරදූ දිය කිදුරිය Ariarne Titmus ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනී… සිව්...

හොදම Articles

Popular Categories

Telegram