2022 වසරේ T20 කණ්ඩායමට වනිඳුගේ නමත් ! Vanindu’s name for the T20 team in 2022!

2022 වසරේ T20 කණ්ඩායමට වනිඳුගේ නමත්

ICC විසින් නම් කළ 2022 වසරේ විස්සයි විස්ස කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගගේ නම ද ඇතුළත් වී තිබෙනවා .

ගෙවුණු 2022 වර්ෂයේ විස්සයි විස්ස තරග රටාවේ දී පිත්තෙන්, පන්දුවෙන් සහ තුන් ඉරියව්වෙන් ම කැපී පෙනෙන දස්කම් දැක්වූ ක්‍රීඩකයින් එකොළොස් දෙනෙකු තෝරා ගනිමින් ICC විසින් මෙම විස්සයි විස්ස කණ්ඩායම නම් කර ඇති අතර එහි සිටින එකම ශ්‍රී ලාංකික නියෝජනය වන්නේ වනිඳු හසරංගයි.

2022 වසරේ T20 කණ්ඩායමට වනිඳුගේ නමත්
2022 වසරේ T20 කණ්ඩායමට වනිඳුගේ නමත්

නව ආසියානු ශූරයින් ලෙස කිරුළු දැරීමට ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය වසරේ දී සමත් වූ අතර,

එම තරගාවලියේ දී තරග හයක දී කඩුලු නවයක් සහ අවසන් මහා තරගයේ කණ්ඩායමට අවශ්‍යතම මොහොතේ රැස් කළ වේගවත් ලකුණු 37ත් නිසා තරගාවලියේ වීරයා බවට පත්වීමට වනිඳු සමත් වුනා.

එමෙන්ම නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලානයේ ද තරග අටක දී කඩුලු 15ක් බිඳ හෙළමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වීමට සමත් වූ වනිඳු

2022 වසර නිමා කළේ එම වසරේ විස්සයි විස්ස පිටියේ පස්වැනියට වැඩිම කඩුලු ලාභියා ලෙස කඩුලු 34ක් දවා ගනිමිනුයි.

2022 වසරේ T20 කණ්ඩායමට වනිඳුගේ නමත්
2022 වසරේ T20 කණ්ඩායමට වනිඳුගේ නමත්

වනිඳුට අමතරව ඉන්දීය ක්‍රීඩකයින් තිදෙනෙක්, පාකිස්තාන සහ එංගලන්ත ක්‍රීඩකයින් දෙදෙනා බැගින්, නවසීලන්තයෙන්,

සිම්බාබ්වේ දේශයෙන් සහ අයර්ලන්තයෙන් එක් ක්‍රීඩකයකු බැගින් මෙම කණ්ඩායමට ඇතුළත් වී තිබෙන

කණ්ඩායමේ නායකත්වය සහ කඩුලු රැකීමේ කාර්ය පැවරී ඇත්තේ එංගලන්ත ක්‍රීඩක Jos Buttler හටයි.

2022 වසරේ T20 කණ්ඩායමට වනිඳුගේ නමත්

ICC විසින් නම් කළ 2022 වසරේ විස්සයි විස්ස කණ්ඩායම:

  • Jos Buttler (එංගලන්තය), Mohommad Rizwan (පාකිස්තානය), Virat Kohli (ඉන්දියාව), Suryakumar Yadav (ඉන්දියාව), Glenn Phillips (නවසීලන්තය), Sikandar Raza (සිම්බාබ්වේ), Hardik Pandya (ඉන්දියාව), Sam Curran (එංගලන්තය), වනිඳු හසරංග (ශ්‍රී ලංකාව), Haris Rauf (පාකිස්තානය), Josh Little (අයර්ලන්තය)

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat