2022 වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයා Messi! – Lionel Messi crowned best men’s player of 2022 ..

2022 වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයා Messi!

The Best FIFA Football Awards

Kylian Mbappe, Karim Benzema වැනි නම් පරදවමින් 2022 වසර වෙනුවෙන් FIFA හොඳම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට ආජන්ටිනාවේ Lionel Messi විසින් සමත් වුනා.

2022 වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයා Messi!  - Lionel Messi crowned best men's player of 2022
2022 වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයා Messi! – Lionel Messi crowned best men’s player of 2022

ඊයේ (27) පැවැත්වුණු මෙම FIFA සම්මාන උළෙලේ දී සිය Paris Saint – Germain කණ්ඩායම් සගයා මෙන්ම, ලෝක කුසලාන අවසන් මහා තරගයේ සිය ප්‍රබලතම ප්‍රතිවාදියා ද වූ Kylian Mbappe මෙන්ම,

පසුගිය වසරේ Ballon d’Or සම්මානයෙන් පිදුම් ලද Karim Benzemaව ද අබිබවා යමින් Messi විසින් දෙවැනි වරටත් මෙම සම්මානය ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

2022 වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයා Messi!  - Lionel Messi crowned best men's player of 2022

2016 වසරේ පටන් ප්‍රදානය කිරීම ආරම්භ වුනු මෙම සම්මානය මේ වන දෙවතාව බැගින් දිනා ගැනීමට Messiට අමතරව, Cristiano Ronaldo සහ Robert Lewandowski දෙදෙනා සමත් වී තිබෙනවා.

එමෙන්ම Messi විසින් තෙවරක් මෙහි දෙවැනි ස්ථානය දිනා ගැනීමට ද සමත් වී තිබෙනවා.

2022 වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයා Messi!  - Lionel Messi crowned best men's player of 2022

මෙම සම්මානය ලබා දීම සඳහා ජාතික කණ්ඩායම් පුහුණුකරුවන්, නායකයින්, මාධ්‍යවේදීන් මෙන්ම ක්‍රීඩා රසිකයින් විසින් ඡන්දය ප්‍රකාශ කරනු ලබන අතර,

නිමා වූ පාපන්දු ලෝක කුසලානය ආජන්ටිනාව වෙත දිනා දීම වෙනුවෙන් Messi දැක්වූ විශිෂ්ට දස්කම් මෙම සම්මානය ලැබීමට ප්‍රධානතම හේතුව බව සඳහන් කළ හැකියි.

ඊයේ පැවැත්වුණු සම්මාන ප්‍රදානෝත්සවයේ දී ලබා දුන් සම්මාන සහ ජයග්‍රාහකයින් ලැයිස්තුව මෙසේයි,

  • Alexia Putellas – Best FIFA Women’s Player (හොඳම ක්‍රීඩිකාව)
  • Argentina – FIFA Fan Award 2022 (රසික සම්මානය)
  • Luka Lochoshvili – FIFA Fair Play Award
  • Lionel Scaloni – FIFA Men’s Coach 2022 (හොඳම පුහුණුකරු)
  • Sarina Wiegman – FIFA Women’s Coach 2022 (හොඳම පුහුණුකාරිණිය)
  • Marcin Oleksy – The FIFA Puskas Award (Best goal – හොඳම ගෝලය)
  • Emiliano Martinez – FIFA Men’s Goalkeeper Award 2022 (ගෝල රකින්නා)
  • Mary Earps – FIFA Women’s Goalkeeper 2022 (ගෝල රකින්නිය)
2022 වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයා Messi!  - Lionel Messi crowned best men's player of 2022

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...

ආසියානු කුසලාන සංචිතයට ජනිත් ලියනගේ එක්වෙයි.

ආසියානු කුසලාන සංචිතයට ජනිත් ලියනගේ එක්වෙයි. 2025 ACC පිරිමි ආසියානු...

2025 ශ්‍රී ලංකා පකිස්ථාන සංචාරයේ කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

2025 ශ්‍රී ලංකා පකිස්ථාන සංචාරයේ කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ 2025...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat