බංග්ලාදේශ සංචිතයට වමත් ආරම්භක පිතිකරුවෙක්

2022 ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ බංග්ලාදේශ සංචිතය සඳහා වමත් ආරම්භක පිතිකරු Mohammad Naim කැඳවීමට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා.

මේ වන විට බංග්ලාදේශ A සංචිතය නියෝජනය කරමින් කොදෙව් දේශයේ සංචාරයකට එක්ව ඇති Naim අද (23) බංග්ලාදේශ කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයින් සමඟ එක් වීමට නියමිත බව වාර්තා වනවා.

23 වැනි වියේ පසුවන Naim බංග්ලාදේශ කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 34කට සහභාගී වී ඇති අත්දැකීම් සහිත ක්‍රීඩකයෙක්.

Naim නැවතත් සංචිතයට එක් වෙද්දී, මීට පෙර කණ්ඩායමට නම් කර තිබූ වේගපන්දු යවන ක්‍රීඩක Hasan Mahmud සහ කඩුලු රකින ක්‍රීඩක Nurul Hasan Sohan හට ආබාධ නිසාවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

Hasan Mahmud හට පුහුණුවීම් අතරතුර සිදු වූ ආබාධයක් නිසාවෙන් මෙම තරගාවලිය අහිමි වූ අතර Nurul Hasan Sohan අතේ සිදු කළ ශල්‍යකර්මයකින් පසු තවමත් සම්පූර්ණ සුවය ලබා නොමැති වීමෙන් ඔහුට මෙම තරගාවලිය අහිමි වෙනවා.

2022 ආසියානු කුසලාන විස්සයි විස්ස සඳහා නම් කළ බංග්ලාදේශ සංචිතය

Shakib Al Hasan (Captain), Anamul Haque Bijoy, Mushfiqur Rahim, Afif Hossain, Musaddek Hossain Saikat, Mahmud Ullah, Shak Mahedi Hasan, Mohammad Shaif Uddin, Mustafizur Rahman, Nasum Ahmed, Shabbir Rahaman, Mehidy Hasan Miraz, Taskin Ahmed, Ebadot Hossain , Parvez Hossain Emon, Md Naim

Cricbuzz ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

FORTUNE ARENA

FORTUNE ARENA ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන යුරෝ 6,000න් ඔබට හැකි...

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය නිකුත්කරයි!

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය...

LUCKY BATTLE

LUCKY BATTLE ත්‍යාග පසුපස හඹා යන්න සූදානම්ද? ! €125,000 ක...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ!

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන...

බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් බලගතු T20 ලෝක කුසලාන සංචිතයක්!

බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් බලගතු T20 ලෝක කුසලාන සංචිතයක්! 2026 වසරේ...

1X CABARET

1X CABARET කැබරට් ඔෆ් වින්ස් වෙත සාදරයෙන් පිළිගනිමු. ප්‍රවර්ධන කාලය: 2025 ජනවාරි...

2026 T20 ලෝක කුසලානය සදහා පකිස්ථාන සංචිතය නම් කෙරේ !

2026 T20 ලෝක කුසලානය සදහා පකිස්ථාන සංචිතය නම් කෙරේ...

හොදම Articles

Popular Categories

Telegram