ආසියනු කුසලාන ශ්‍රීලංකා සංචිතය අවසාන මොහොතේ දී වෙනසක්

2022 ආසියානු කුසලානය සංචිතය

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ආසියානු කුසලානය සඳහා 17 දෙනෙකුගෙන් යුත් අවසන් සංචිතය නම් කර තිබෙනවා.

මීට පෙර නිවේදනය කළ 20 දෙනෙකුගේ සංචිතයට නම් කර සිටි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වේගපන්දු යවන්නා වන දුෂ්මන්ත චමීර පුහුණුවීම්වල දී වම් කකුලට සිදු වූ ආබාධයක් නිසා ආසියානු කුසලානයට සහභාගී නොවන බවට වාර්තා වී තිබෙනවා.

වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර, චමීර වෙනුවට සංචිතයට නම් කර ඇති අතර තේරීම් කමිටුව 20 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් නම් කළ ද,

එයින් තිදෙනෙකු සූදානමින් සිටින අතිරේක ක්‍රීඩකයන් ලෙස සංචාරය නොකර ශ්‍රී ලංකාවේ නැවතීමට නියමිතයි.

සූදානමින් සිටින ක්‍රීඩකයන්
  1. දිනේෂ් චන්දිමාල්
  2. නුවනිඳු ප්‍රනාන්දු
  3. නුවන් තුෂාර

අවසන් සංචිතය: දසුන් ශානක (නායක). චරිත් අසලංක (උපනායක), දනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා,

අශේන් බණ්ඩාර, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, ජෙෆ්රි වැන්ඩර්සේ, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුශාන්, ඩිල්ශාන් මධුශංක, මතීෂ පතිරණ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි තරග ගමන් මග 2023 සිට 2027 දක්වා. (lankansports.com)

2022 ආසියානු කුසලානය සංචිතය

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

හොදම Articles

Popular Categories

Telegram