ජැෆ්නා කණ්ඩායමට පිට පිට දෙවන වරටත් LPL කිරුළ

0
57
ජැෆ්නා කණ්ඩායමට LPL කිරුළ
ජැෆ්නා කණ්ඩායමට LPL කිරුළ

2020 තරඟාවලියේ ජයග්‍රාහකයන් ලෙස මෙවර තරඟාවලියට පිවිසුණු ජැෆ්නා කණ්ඩායම, මෙවරත් අවසාන මහා තරඟයට සුදුසුකම් ලබා ගෙන තිබුණු අතර ප්‍රතිවාදීන් ලෙස අවසාන තරඟයට සුදුසුකම් ලබා තිබුනේ 2020 වසර අනුශූරයන් වන ගාල්ල කණ්ඩායමයි. ඒ අනුව අතීතය පුනරාවර්ජනය කිරීමක් ලෙස හම්බන්තොටදී ඊයේ පැවති තරඟයෙන් ජැෆ්නා කණ්ඩායමට දෙවන වරටත් ශුරතාවය ලබා ගත අතර පෙර වසර ට වඩා යම් මට්ටමක ඉහළ තරඟ රටාවක් ගාල්ල කණ්ඩායමෙන් දැකගත හැකි විය.

පළමු ඉනිමේදී ලකුණු 200 ක් රැස්කර ගත යාපනය කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක සහ කැඩ්මෝර් පිළිවෙලින් 63 සහ 57 ක් ලබාගත් අතර මෙම දැවැන්ත ලකුණු පුවරුවට ගාල්ල කණ්ඩායමේ දුර්වල පන්දු රැකීමෙන් ද විශාල ලකුණු සංඛ්‍යාවක් එක විය.

පිළිතුරු ඉනිම ආරම්භ කළ දනුෂ්ක සහ කුසල් ඇති සාර්ථක ඉනිමක් ගොඩ නැගීමට සමත් විය. පන්දුවාර 4 යි පන්දු 2ක් වන විට පළමු කඩුල්ල ලෙස ධනුෂ්ක ගුණතිලක ලකුණු 54ක් පන්දු 21කින් ලබාගෙන දැවී යන විට මුළු ලකුණු සටහන ලකුණු 62ක් ලෙස දී විය. එනම් 14.6 ක දළ ලකුණු වේගයක් පැවැතිය. ඉන් අනතුරුව පන්දුවාර 12 ක් පමණක් වන තෙක් නියමිත දළ ලකුණු වේගය පවත්වාගෙන ගියද, කඩුළු අතැතිව නොසිටීම හේතු කොටගෙන තරඟය නැවතත් යාපනය දෙසට කෙමෙන් කෙමෙන් ලං වී අවසානයේ ලකුණු 23 ක ජයක් යාපනය කණ්ඩායමට හිමි කරදෙමින් 2021 තරඟාවලිය නිමාවට පත්විය.

https://lankansports.com/wp-content/uploads/2021/12/REGISTER-300×76.jpg

අවිශ්ක තරඟාවලියේ වීරයා ලෙස නම් කරයි

ජැෆ්නා කණ්ඩායමට LPL කිරුළ
තරඟාවලියේ වීරයා ලෙස නම් කරයි

කුසල් මෙන්ඩිස් වැඩිම ලකුණු ලාභියා

 

අනුශූරයන් ගාල්ල කණ්ඩායමයි.
වැඩිම ලකුණු ලාභියා

දනුෂ්ක ගුණතිලකගෙන් පන්දු 19 ක අර්ධ ශතකයක්

ජැෆ්නා කණ්ඩායමට LPL කිරුළ
ධනුෂ්ක ගුණතිලක ලකුණු 54ක් පන්දු 21කින්

 

ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න.

ලියාපදිංචි වීමේ ලින්කුව – http://bit.ly/1xLS_Reg

ප්‍රොමෝ කෝඩ් – 1XSL