කාඩ්පතේ වර්ණය අනුමානකොට මුදල් දිනමු
කාඩ්පතේ වර්ණය අනුමානකොට සහා කාඩ්පතේ වර්ගය අනුමාණ කොට විශේෂ මුදක් ත්‍යාගි හිමි කරගන්න!
ක්‍රීඩා කරන්නේ කෙසේද ?
-
තරගය ක්‍රීඩා කිරීමට පෙර ඔබගේ ගිණුමට මුදල් බැර කල යුතුය. මෙම තරගය ක්‍රීඩා කිරීමේදී ඔබට උපරිම කොටස වශයෙන් 67000 LKR මුදලක් භාවිත කල හැකි අතර , අවම කොටස 20 LKR වේ. ආරම්භයට පෙර තරගය සදහා ඔබ යොදන මුදල ඔබටම තීරණය කල හැක, නමුත් ඔබ යොදන මුදල සදහන් කල පරාසය තුල තිබිය යුතුය.
-
තරග ආරම්බයේදී ඔබට කාඩ්පතෙහි වර්ණය ( රතු , කළු ) වර්ගය (හාරත,කලාබර,ඉස්කෝප්ප,රුහිත ) ලෙස පුරෝකථනය කර හැකිය.
-
ඔබ වර්ණය නිවැරදිව අනුමාන කරන්නේ නම්, ඔබ තැන්පත් කල මුදල මෙන් x2 ලෙස ගෙවනු ලැබේ. ඔබ කාඩ්පතේ වර්ණය සමග වර්ගය නිවැරදිව පුරෝකථනය කරන්නේ නම්, ඔබේ ඔට්ටුව මෙන් x4 ගුණයක් ගෙවනු ලැබේ.
-
ඔබ වැරදියි නම්, ඔබ පරාජය වන අතර ක්‍රීඩාව අවසන් වනු ඇත.
කාඩ්පතේ වර්ණය අනුමානකොට මුදල් දිනමු