1Xbet පාරිභෝගික සේවා සහය මාර්ගෝපදේශනය..”1Xbet” Customer Service Support Guide..

1xbet පාරිභෝගික සේවා සහය මාර්ගෝපදේශනය

හැදින්වීම..

1xbet වෙබ් අඩවිය දැනට ලොව පුරා ක්‍රීඩා ලෝලීන් අතර වඩාත්ම ජනප්‍රිය වෙබ් අඩවිය වීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ  1xBet ක්‍රීඩකයින්ට දේශීය භාෂාවෙන් 24/7 පාරිභෝගික සහාය ලබා දීමයි . 400,000 කට අධික ක්‍රීඩකයින් දිනපතා 1xBet පාරිභෝගික සේවා සහය ආධාරයෙන් ඔවුන්ගේ ගැටළු විසඳා ගනී. ඔබට සිංහල, දෙමළ, ඉංග්‍රීසි හෝ කැමති වෙනත් භාෂාවකින් උපකාර ලබා ගත හැක

විශේශිත : ඔබට අවශ්‍යනම් “සිංග්ලිශ්” මාද්‍යෙන් වුවද අපගේ නියෝජිතයෙකුගේ සහය ලබාගත ලබාගැනීමට හැකියාව ඇත ..

01-පාරිභෝගික සේවා සහය ලබාගත හැකි මෙවලම් (උපාංග) මොනවාද?

ප්‍රදාන වශයෙන් පාරිභෝගික සේවා සහය ලබාගැනීම සදහා ක්‍රම දෙකක් භාවිතා කල හැකියි,එනම් ජංගම දුරකතන යෙදුම මගින් හා 1Xbet වෙබ් අඩවිය භාවිතා කරමින්,

ඔබ වෙබ් අඩවියට පිවිසීමට භාවිතා කරන ක්‍රමය හා භාවිතාකරන යෙදුම අනුව මෙහි සුලු වෙනස්කම් දැකගත හැකියි .

02-පාරිභෝගික සේවා සහය ලබාගැනීම සදහා 1Xbet ගිනුමේ සපුරාලිය යුතු මූලික කරුනු මොනවාද ?

  • 1Xbet ගිනුම සකස්කිරී‌මේදී පුද්ගලික තොරතුරු (personal profile information) නිවැරදිව ඇතුලත් කර පුරවා තිබිය යුතුයි
  • ඔබට පාරිභෝගික සේවා සහය ලබාගැනීමට අවශ්‍ය යම් ගැටලුවක් වේද ,එම ගැටලුවට අදාළ ගිනුමෙන් පමනක් වෙබ් අඩවියට පිවිසුම ලබාගත යුතුයි

සැයු :- ඔබගේ ගිනුමට අදාළ නොවන උදාහරණ ලෙස (ඔබගේ කණ්ඩායමේ හෝ ඔබගේ මිතුරෙකුගේ ගැටලුවක් සම්භන්ධයෙන් ) විමසීමක් කිරීමට අවශ්‍ය නම් එම ගැටලුව ඇති පුද්ගලයාගේ ගිණුමින් පමනක් පාරිභෝගික සේවා සහය අංශය සමභන්ධ කරගැනීමට වගබලා ගතයුතුයි ,

එයට හේතුව නම් මෙහිදී ඔබ පිවිසුම ලබාගන්නා ගිණුමේ කරුණු මූලික කරගනිමින් පාරිභෝගික සේවා සහය අංශය ඔබට අවශ්‍ය සුහදශීලී සේවය ලබාදෙන බැවිනි, එමනිසි ඔබගේ වටිනා කාලය හා අපගේ ඉහළ සේවාවක් ලබාගැනීමට ඉහත කී කරුණු අනුගමනය කළයුතුයි

03- 1xBET වෙබ් අඩවිය භාවිතා කරමින් පාරිභෝගික සේවා සහාය ලබා ගන්නේ කෙසේද..?

1xbet පාරිභෝගික සේවා සහය මාර්ගෝපදේශනය

ඉහත රූපසටහනේ දක්වා ඇති පරිදි පියවර අනුගමනය කරන්න..

ඇමතුමක් ඇණවුම් කරන්න මත එබීමෙන් දුරකථන ඇමතුමක් හරහා සිංහළ දමිළ හෝ ඉංගීූූසි යන ඕනෑම භාශාවකින් පාරිභෝගික සේවා සහය ලබාගැනීමට හැක
1xbet පාරිභෝගික සේවා සහය මාර්ගෝපදේශනය

රූප සටහනේ දක්වා ඇති පරිදි මාර්ගගත උපදේශන හරහා 1Xbet පාරිභෝගික සේවා නියෝජිත වරයෙකු සමග , සඡීවී සංවාදයේ යෙදෙමින් ඔබගේ ගැටලුවට නිසි උපදෙස් ලබාගැනීමට හැකියාව ලැ‌බෙනවා

සංවාදය ආරම්භයට පෙර ඔබ මතකතබා ගතයුතු මූලික කරුණු දෙකක් ඇත එනම්,

  • වෙබ් අඩවියේ භාශා මාද්‍ය සිංහල භාශාවට වෙනස් කිරීම .
  • පනිවුඩයක් ටයිප් කරන්න (ask a question) යන කොටසේ sri lankan department ලෙස මුල්ම සටහන තැබීම.

03-ඡංගම දුරකථන යෙදුමක් භාවිතා කර පාරිභෝගික සේවා සහය ලබාගන්නේ කෙ‌‌සේද ?

1xbet පාරිභෝගික සේවා සහය මාර්ගෝපදේශනය

ඔබගේ 1Xbetගිණුමට පිවිසෙන්න, ඉහත රූපසටහනේ දක්වා ඇති පරිදි පියවර අනුගමනය කරන්න.

Step-01

ගිනුමේ පළමු මුහුණතේ ඇති මෙනු (Menu) බටබය මත ඔබන්න.

Step-02

ඉන් ලැ‌බෙන දෙවන කවුලුවේ පියවර 2ට අනුව පාරිභෝගික සහය මත ඔබන්න

Step-03

අවසන් වශයෙන් ඔබට පාරිභෝගික සහය කවුලුව විව්ර වනු ඇත පියවර -3ට අනුව එහි විකල්ප 4 (options) ක් දැකගත හැක ,ඉන් ඔබට ගැටලුව යොමුකිරීමට අවශ්‍ය මාද්‍ය තෝරාගන්න .

  • මෙහිදී ඔබ දුරකථන ඇමතුමක් ලබාගන්නේ (Call back/Online call) නම් ඔබේ අභිමතය පරිදි සිංහළ දමිළ හෝ ඉංගීූූසි යන ඕනෑම භාශාවක් භාවිතා කළ හැක.
  • කථාබස් කෙටි පනිවුඩ ක්රමය (Chat) භාවිතා කරන්නේ නම් ඉහත කී භාශා තුනට අමතරව සිංග්ලිශ් භාවිතාකළ හැකියි .

වෙබ් අඩවිය තුල ක්රීඩා කරන ඔිනෑම කෙනෙකුට පුලුවන් කැමති සන්නිවේදන මාර්ගයකින් දවසේ පැය 24 ම දවස් 07ම සිංහල දමිළ සහ ඉන්ගීුූූූූූූසි භාශා තුනෙන්ම ඔබගේ ගැටලු ඉදිරිපත් කරන්න කඩිනම් හා සුහදශීලී පාරිභෝගික සේවාවක් ලබාගන්න .

1Xbet පාරිභෝගික සේවා සහය අංශය සූදානම් ලදසැනින් අපගේසේවාව ලබාදෙන්න

මතක තබාගන්න

අප ශ්‍රී ලංකා පාරිභෝගික සේවා  අංශය සහය දක්වන්නේ අතිශයින්ම ශ්‍රීලාංකික ක්රීඩකයින් හට පමනයි බව .

1xbet පාරිභෝගික සේවා සහය මාර්ගෝපදේශනය

තවත් මේ වගේ තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝ 🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱 💯ඉහළ අනුපාත ✅ 🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼 🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න, Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

2025 ශ්‍රී ලංකා පකිස්ථාන සංචාරයේ කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

2025 ශ්‍රී ලංකා පකිස්ථාන සංචාරයේ කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ 2025...

ආසියානු කුසලානය 2025:ඇෆ්ගනිස්ථානය සහ හොංකොං අතර තරඟ අනාවැකිය – අද තරඟයෙන් කවුද දිනන්නේ?

ආසියානු කුසලානය 2025:ඇෆ්ගනිස්ථානය සහ හොංකොං අතර තරඟ අනාවැකිය -...

ක්‍රිකට් ගැන කලකිරුනු ඉන්දීය දගපන්දුව අමිත් මිශ්‍රා ක්‍රිකට් පිටියෙන් සමුගනී!

ක්‍රිකට් ගැන කලකිරුනු ඉන්දීය දගපන්දුව අමිත් මිශ්‍රා ක්‍රිකට් පිටියෙන් සමුගනී!

විස්සයි විස්ස ලෝක කුසලානයට පෙරහුරු තරගාවලියක් පාකිස්තානයේ දී !

විස්සයි විස්ස ලෝක කුසලානයට පෙරහුරු තරගාවලියක් පාකිස්තානයේ දී

ට්‍රින්බාගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායකත්වයට නිකලස් පූරන් පත් කෙරේ!

ට්‍රින්බාගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායකත්වයට නිකලස් පූරන් පත් කෙරේ
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat