19න් පහළ බාළිකාවන් ජයග්‍රාහීව වැඩ අරඹයි.. Under 19 girls get off to a winning start..

19න් පහළ බාළිකාවන් ජයග්‍රාහීව වැඩ අරඹයි..

19න් පහළ බාලිකා ලෝක කුසලානය 2023

පළමු වරට පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු පුහුණු තරගය (9) දකුණු අප්‍රිකාවේ Sandton හිදී පැවැත්වුනා.

එහි දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පරාජය කරමින් ලකුණු 52ක ජයක් ලබා ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනා..

19න් පහළ බාළිකාවන් ජයග්‍රාහීව වැඩ අරඹයි..
19න් පහළ බාළිකාවන් ජයග්‍රාහීව වැඩ අරඹයි..

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. පන්දුවාර 20 අවසානයේ දී ශ්‍රී ලංකාව කඩුලු 9ක් දැවී ලකුණු 90ක් ලබා ගත් අතර එහි දී ආරම්භක පිතිකාරිණි නෙත්මි සේනාරත්න පන්දු 55ක් තුල ලකුණු 53ක් ලබාගෙන ශ්‍රී ලංකා ලකුණු සටහන ස්ථාවර කළා.

ඇයගේ ඉනිමට 4 පහර 5ක් සහ 6 පහර 2ක් ඇතුළත් වුනා.

19න් පහළ බාළිකාවන් ජයග්‍රාහීව වැඩ අරඹයි..

ශ්‍රී ලංකා ඉනිමේ සහ තරගයේ දෙවැනි වැඩිම ලකුණු ලාභිණිය වුනු සේනාරත්නගේ සහායක ආරම්භක පිතිකාරිණිය වුනු සුමුදු නිසංසලා පන්දු 28ක් තුල ලකුණු 14ක් ලබා ගත්තා.

ගෙවුණු මාස කිහිපය පුරාවට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව තුල ඉතාමත් හොඳින් දස්කම් දැක්වූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ 19න් පහළ කණ්ඩායම ඉතාමත් ශක්තිමත් කණ්ඩායමක් වනු ඇති බවට බොහෝ දෙනා විශ්වාස කළා.

19න් පහළ බාළිකාවන් ජයග්‍රාහීව වැඩ අරඹයි..

කෙසේ නමුත් දෙව්මි විහංගා සහ විදූෂිකා පෙරේරා ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නියන් පන්දුවාර 13කුත් පන්දු 3ක් තුල සිය ප්‍රතිවාදීන්ගේ ඉනිම ලකුණු 38කට සීමා කළා.

එහි දී ඔවුන්ගේ එකඳු හෝ පිතිකාරිණියක් හට ලකුණු 8 සීමාව ඉක්මවා යන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ.

  • ශ්‍රී ලංකාව – 90/9 (20):නෙත්මි සේනාරත්න 53 (55), Geethika Jyothis 2/10, Siya Gokhale 1/1
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යය – 38 (13.3) Theersha Satish 8 (9), දෙව්මි විහංගා 3/04, විදූෂිකා පෙරේරා 3/05
19න් පහළ බාළිකාවන් ජයග්‍රාහීව වැඩ අරඹයි..

දිනයේ පැවැත්වුණු අනෙක් පුහුණු තරගවල ප්‍රතිඵල.

  • ඇමරිකාව පරාජය කළ ස්කොට්ලන්තයට ලකුණු 45ක ජයක්.
  • අයර්ලන්තය පරාජය කළ පාකිස්තානයට කඩුලු 7ක ජයක්.
  • සිම්බාබ්වේ පරාජය කළ ඉන්දුනීසියාවට ලකුණු 15ක ජයක්.
  • ඔස්ට්‍රේලියාව පරාජය කළ ඉන්දියාවට ලකුණු 18ක ජයක්.
  • රුවන්ඩාව පරාජය කළ නවසීලන්තයට ලකුණු 63ක ජයක්.
  • බටහිර ඉන්දීය කොදෙව්වන් පරාජය කළ එංගලන්තයට කඩුලු 9ක ජයක්.
  • දකුණු අප්‍රිකාව පරාජය කළ බංග්ලාදේශයට ලකුණු 7ක ජයක් (ඩක්වර්ත් සහ ලුවිස්)

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against...

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට – සංචිතය මෙන්න!

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට -...

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක! ලෝක කුසලාන...

FORTUNE ARENA

FORTUNE ARENA ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන යුරෝ 6,000න් ඔබට හැකි...

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය නිකුත්කරයි!

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය...

LUCKY BATTLE

LUCKY BATTLE ත්‍යාග පසුපස හඹා යන්න සූදානම්ද? ! €125,000 ක...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ!

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන...

හොදම Articles

Popular Categories

Telegram