යොවුන් ලෝක කුසලානෙට “තරු” සොයන්න ශ්‍රී ලංකා ක්‍රිකට් දැන් සිටම සූදානම් වෙයි..

17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබනවයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලිය

අගෝස්තු 22 වැනිදා රංගිරි දඹුලු සහ කුරුණෑගල වෙලගෙදර යන ක්‍රීඩාංගණවල දී ආරම්භ වීමට නියමිතයි

2024 වසරේ පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් යොවුන් කණ්ඩායම දැන් දැන් සිටම ගොඩ නඟා ගැනීමේ මේ තරගාවලිය පැවැත්වීමේ මූලික අරමුණයි.

කොළඹ උතුර, කොළඹ දකුණ, දඹුල්ල, ගාල්ල සහ මහනුවර යන කණ්ඩායම් 5කගේ සහභාගීත්වයෙන් පළමු වරට පැවැත්වෙන මෙම තරගාවලිය,

මේ මස 29 වැනිදා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයෙන් නිමාවට පත් වෙනවා.

තරගාවලිය නියෝජනය කරනු ලබන සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයින් 13 දෙනෙකු ඇතුළත් වන අතර,

සෑම කණ්ඩායමක්ම මූලික වටය යටතේ තරග 4කට සහභාගී වනු ඇත.

ලීග් ක්‍රමයට පළමු වටය පැවැත්වෙන අතර එහි දී පෙරමුණ ගනු ලබන කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නවා.

මේ දිනවල පැවැත්වෙන වයස අවුරුදු 17න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ ඒ ඒ ක්‍රීඩකයින් දක්වන දස්කම් අනුව ඉදිරි දින කිහිපය තුල මේ තරගාවලිය සඳහා එක්වන ක්‍රීඩක සංචිත නම් කරනු ඇත.

තරගාවලියේ තරග කාලසටහන මෙසේයි,

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

හොදම Articles

Popular Categories

Telegram