හෙට ඇරඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීගයට ලංකාවෙන් 8ක්

හෙට ඇරඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීගයට ලංකාවෙන් 8ක්-8 Sri Lankans to the Indian Premier League starting tomorrow

ඉන්දීය ප්‍රිමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලි­යට මෙවර සහ­භා­ගි­වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩ­ක­යන් පිරිස 8ක් දක්වා ඉහළ යයි. දිල්ලි කැපි­ටල්ස් සමඟ ඇති කර­ගත් ගිවි­සු­මෙන් ඉවත් වූ එංග­ලන්ත ක්‍රීඩක හැරී බෲක්ට වසර දෙකක අයි­පී­එල් තහ­න­මක් පැන­වී‍මෙන් පසු ශ්‍රී ලංකා හිටපු විස්සයි20 නායක දසුන් ශාන­කට එම පිලෙන් හදිසි ආරා­ධ­නා­වක් ලැබිණි. ඒ සමඟ ඉන්දිය ප්‍රිමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලියේ ශ්‍රී ලංකා නියෝ­ජ­නය ඉහළ ගියේය‍.

හෙට ඇරඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීගයට ලංකාවෙන් 8ක්-8 Sri Lankans to the Indian Premier League starting tomorrow
හෙට ඇරඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීගයට ලංකාවෙන් 8ක්-8 Sri Lankans to the Indian Premier League starting tomorrow

මෙවර ඉන්දීය ප්‍රිමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලි­යට මතීෂ පති­රණ, වනිඳු හස­රංග, මහීෂ් තීක්ෂණ, නුවන් තුෂාර, ඒෂාන් මාංලිංග, කමිඳු මෙන්ඩිස් හා දුෂ්මන්ත චමීර යන ක්‍රීඩ­ක­යන් හත්දෙනා ඉන්දි­යාව බලා පිටත්ව ගොස් සිටි අතර, මෙයට දින දෙක­කට පෙර දසුන් ශානක ද දිල්ලි කැපි­ටල්ස් කණ්ඩා­යමේ පුහු­ණු­වී­ම්ව­ලට එක් වූහ.

හෙට ඇරඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීගයට ලංකාවෙන් 8ක්-8 Sri Lankans to the Indian Premier League starting tomorrow
හෙට ඇරඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීගයට ලංකාවෙන් 8ක්-8 Sri Lankans to the Indian Premier League starting tomorrow

මේ මස 22 වැනිදා ආර­ම්භ­වන ඉන්දීය ප්‍රීමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලි­යට සහ­භා­ගි­වන සියලු ක්‍රීඩ­ක­යන් මේ වන විට පුහු­ණු­වීම් ආරම්භ කොට ඇති අතර, පළමු තර­ග­යට ශ්‍රී ලංකාවේ නුවන් තුෂාර ඇතු­ළත් රෝයල් චැලෙ­න්ජර්ස් බැංග­ලෝර් පිල හා අජ­න්කයා රහ්නේ නාය­ක­ත්වය දරන කොල්කටා නයිට් රයි­ඩර්ස් අතර තර­ගය කොල්කටා ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාං­ග­ණ‍යේදී පැවැත්වේ.

හෙට ඇරඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීගයට ලංකාවෙන් 8ක්-8 Sri Lankans to the Indian Premier League starting tomorrow

මේ 23 වැනිදා හද්‍රා­බාද්හි පැවැ­ත්වෙන දෙවැනි තර­ග­යේදී වනිඳු හස­රංග හා මහීෂ් තීක්ෂණ නියෝ­ජ­නය කරන රාජ­ස්ථාන් රෝයල් සමඟ පැට් කමින්ස්ගේ නාය­ක­ත්ව­යෙන් යුත් සන්ර­යිස් හයි­ද්‍රා­බාද් තර­ගය පැවැත්වේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

හෙට ඇරඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීගයට ලංකාවෙන් 8ක්-8 Sri Lankans to the Indian Premier League starting tomorrow

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

හෙට ඇරඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීගයට ලංකාවෙන් 8ක්-8 Sri Lankans to the Indian Premier League starting tomorrow


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න