හයේ එකට 10,000යි, හතරේ එකට 4000යි, කඩුල්ලකට 6000 යි – පියයුරු පිළිකා මර්දනය සදහා  පියවර ගනී.

හයේ එකට 10,000යි, හතරේ එකට 4000යි, කඩුල්ලකට 6000 යි – පියයුරු පිළිකා මර්දනය සදහා SLC පියවර ගනී. 10,000 for a six, 4000 for a four, 6000 for a wicket – SLC takes action to fight breast cancer.

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩකයෙකු එල්ල කරන සෑම හයේ පහරකින්ම රුපියල් 10,000ක්, හතරේ පහරකින් රුපියල් 4000ක් හා බිඳවැටෙන කඩුල්ලකින් රුපියල් 6000ක් බැගින් පියයුරු පිළිකා මර්දනයට හා දැනුම්වත් කිරීම වෙනුවෙන් පිහිටුවා ඇති විශේෂ අරමුදලට බැර කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

හයේ එකට 10,000යි, හතරේ එකට 4000යි, කඩුල්ලකට 6000 යි – පියයුරු පිළිකා මර්දනය සදහා  පියවර ගනී. 10,000 for a six, 4000 for a four, 6000 for a wicket – SLC takes action to fight breast cancer.
හයේ එකට 10,000යි, හතරේ එකට 4000යි, කඩුල්ලකට 6000 යි – පියයුරු පිළිකා මර්දනය සදහා SLC පියවර ගනී. 10,000 for a six, 4000 for a four, 6000 for a wicket – SLC takes action to fight breast cancer.

ඊයේ දිනයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ගාල්ල මාවලර්ස් ක්‍රීඩකයෝ විශේෂ රෝස පැහැති ජර්සිවලින් සැරසී පිටියට පිවිසීමත් සමඟ මේ පියයුරු පිළිකා මර්දන වැඩසටහන එල්පීඑල් තරගාවලිය තුළින් ආරම්භ කෙරිණි.

හයේ එකට 10,000යි, හතරේ එකට 4000යි, කඩුල්ලකට 6000 යි – පියයුරු පිළිකා මර්දනය සදහා SLC පියවර ගනී. 10,000 for a six, 4000 for a four, 6000 for a wicket – SLC takes action to fight breast cancer.

ඒ අනුව ඊයේ සිට මෙවර තරගාවලිය නිමාවන 21 වැනිදා දක්වා අඛණ්ඩව මේ අරමුදල් තර කිරීම සිදු වන අතර රුපියල් මිලියන ගණනක් පරිත්‍යාග කිරීම අරමුණ වේ.

“මේ වසරේ, අපි අවධානය යොමු කරන්නේ ‘පියයුරු පිළිකා’ මර්දන වැඩසටහනට අරමුදල් සැපයීම හා ඒ පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමටයි.

අපේ කාන්තාවන් සවිබල ගැන්වීම මෙයින් අපේක්ෂා කරනවා” ලංකා ප්‍රිමියර් ලීග් හි තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා පැවසීය.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

හයේ එකට 10,000යි, හතරේ එකට 4000යි, කඩුල්ලකට 6000 යි – පියයුරු පිළිකා මර්දනය සදහා SLC පියවර ගනී. 10,000 for a six, 4000 for a four, 6000 for a wicket – SLC takes action to fight breast cancer.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න