හතුරුසිංහ ධුරයෙන් ඉවත් කිරීමට සූදානමක්?

නව පත්වීම් ලද බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රධානී Faruque Ahmed විසින් එරට ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ තනතුර පිළිබඳ ගැටලු මතු කර තිබෙනවා.

ඔහු විසින් සිය ධුරයට පත් වීමට පෙර ද චන්දික හතුරුසිංහ බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු ලෙස තවදුරටත් කටයුතු නොකළ යුතු බව සඳහන් කළා.
“මගේ කලින් ස්ථාවරය වෙනස් වුනේ නැහැ. ඉදිරි දින දෙක – තුන තුළ ඔහුට වඩා හොඳ කෙනෙකු සොයා ගැනීම පිළිබඳ මම මගේ සගයින් සමඟ සාකච්ඡා කළ යුතුයි. අප සමඟ එක් වීමට කැමති අය අපි සොයාගත යුතුයි.”

Faruque පවසන ආකාරයට චන්දික හතුරුසිංහගේ පුහුණුකාර ධුරය අවදානමකට ලක් වී තිබෙනවා.

හතුරුසිංහ විසින් නැවත බංග්ලාදේශය පුහුණුකරු ධුරය බාර ගැනීමෙන් පසුව ගෙවුණු කාල සීමාව තුළ කණ්ඩායමෙන් කැපී පෙනුණු දක්ෂතා වාර්තා වුනේ නැහැ. විශේෂයෙන්ම නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය තුළ ඔහු විසින් ගත් තීරණ පිළිබඳ විවාදාත්මක කතාබහ ද නිර්මාණය වුනා.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න